Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

Simbba

Member
Jul 10, 2010
57
1
0
Sri Lanka

Kernel version number එක විතරක් මුළු විස්තරේම ඕනා. SCreen shot එකක් දාපන් බලන්න phone information page එකේ. උඹ කෝකටත් අරකෙන් බාපන් මචං Samsung නම් අනිවා ෆ්ලෑෂ් කරන්න පුළුවන් ඕකට ආපු ඕන එකක්.

macho "Samsung Kies" software 1tath me phone 1 detect karanne ne :oo:
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මෙන්න Screen shot මචන්
    screenshot2013012212552.png

    screenshot2013012212555.png

    screenshot2013012212570.png

    screenshot2013012212570.png

    Me Baseband version eka mokakda ban???
    mage thiyenne I9300XXELLA
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Thanks machan:rolleyes:

    උඹට බඩු සෙට් වෙලා වගේ. ඔය තියෙන්නේ TouchWiz නෙමේ, at least මට පේන විදියට ඔය දාල තියෙන්නේ AOSP ROM එකක් බොරු නම් මචන් වෙන S3 එකක් තියෙන එකෙක්ට දන්නා කියපන් screenshot එකක්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    machan man meekath balala thama gihin gaththe:(:( meke water drop 1 na unlock karana kota.eth man gaththa eke water drop thiyanawa.anika lokuma dee Android Market (Google Play) hondatama wada

    Google Play එක ඕනාම එකක වැඩ බන් :D Google Play එකෙයි Original Samsung S3 එකෙයි කිසිම සම්බන්දයක් නෑ.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    මොකක් හරි අවුලක් තියෙනවා බං. 4.1.9 කියල Android Version එකක් අවේ නෑ :no: මෙන්න මෙතනින් උඹට කැමති රටකට ආව firmware version එකක් download කරගන්න පුළුවන්.

    www.sammobile.com

    600-700MB අතර වෙයි. ඕක බාල PM එකක් දාපන් Odin වලින් ෆ්ලෑෂ් කරමු.
    මචං ෆෝන් එක On කරද්දී වැටෙනවද Samsung කියල? GT-i9300 කියලත් එනවද?

    pissuda ban fakes walata stock samsung fw's flash karanna yanne :no:
    godak welawata flash karanne nathi wei odin walin,karumetawath flash unot 100% brick wenawa
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    pissuda ban fakes walata stock samsung fw's flash karanna yanne :no:
    godak welawata flash karanne nathi wei odin walin,karumetawath flash unot 100% brick wenawa

    මම දන්නේ screen shots දැම්මට පස්සේ බන් :frown: මෙහම එකක් කියල දන්නවා නම් කියන්නේ නෑ :D
     
    Simbba

    Member
    Jul 10, 2010
    57
    1
    0
    Sri Lanka

    උඹට බඩු සෙට් වෙලා වගේ. ඔය තියෙන්නේ TouchWiz නෙමේ, at least මට පේන විදියට ඔය දාල තියෙන්නේ AOSP ROM එකක් බොරු නම් මචන් වෙන S3 එකක් තියෙන එකෙක්ට දන්නා කියපන් screenshot එකක්.

    මචෝ මොකක්ද TouchWiz , AOSP ROM කියන්නේ?:confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මචෝ මොකක්ද TouchWiz , AOSP ROM කියන්නේ?:confused:

    උඹ Original Samsung නම් ගත්තේ උඹට හම්බ වෙන්නේ TouchWiz Samsung ROM එකක් මෙන්න මේ වගේ.
    1346637645bc8ca1_l.png

    උඹේ තියෙන්නේ pure google AOSP ROM එකක්. තරහ වෙන්න එපා ඕක අනිවා 200% sure fake ban :(

    Nexus-S-Jelly-Bean-4.1.1.jpg
     
    Last edited:

    Simbba

    Member
    Jul 10, 2010
    57
    1
    0
    Sri Lanka
    උඹ Original Samsung නම් ගත්තේ උඹට හම්බ වෙන්නේ TouchWiz Samsung ROM එකක් මෙන්න මේ වගේ.
    Q3KFg.jpg

    උඹේ තියෙන්නේ pure google AOSP ROM එකක්. තරහ වෙන්න එපා ඕක අනිවා 200% sure fake ban :(

    Nexus-S-Jelly-Bean-4.1.1.jpg

    thanks machan උදව් කලාට, දැන් මොනා කරන්නද :confused::confused::(:(:(:(:(