කවුරුත් වලංගු නෑ කිව්වට විභාග දෙපාර්තමේන්තුවෙන් විභාග ඩියුටි වලටත් කෙටි අත්සන හා දිගු අත්සන ලේඛනයක යවන්න ඕනේ....ඒ දෙක වෙන වෙනම ඉල්ලලා..ගැටලුවකදී එයාලා පරීක්ෂා කරනවා... (රහස්‍ය භාවය නිසා ඒක දාන්න බෑ)
කෙටි අත්සනත් දාන්නේ කාලය කළමනාකරණයට...ඒක මාණ්ඩලික ශ්‍රේණි වලට ගොඩක් වැදගත්....