ඩෙස්පුටු එල්ලල ෆෑන් පෙති නවලා අඩෙ කොහෙද ඉස්කෝලෙ....මුන්නම් පුනුරුත්තාපනය කරන්න ඕන
මේක ඇත්ත.. අම්මල තාත්තලා හදපු හොද කම තමයි..අම්මලගේ හුරතල් පුතාලා...තාම කටේ කිරි සුවඳ ගිහිල්ලා නෑ...අහන්නකෝ අම්මලගෙන්

අම්මලගේ ඇත්තටම ගෙන්නලා අහන්නකෝ කියන්නේ.ගෙදරින් එළියට යන්නෑ...යන තනක යන්නේ අපිත් එක්ක...එහෙම කාවවත් අශ්රය කරන්නෑ...ගෙදරමයි ඉන්නේ...ඔන්න හවසට පොඩ්ඩක් සෙල්ලම් කරන්න යනවා යාලුවොත් එක්ක.කොල්ලෙක්නේ කෙල්ලෙක් වගේ ගේ අස්සේ දාන් ඉන්නම නෑ...ඉස්කෝලේදි තමයි මේ ඔක්කොම (මුන් නරක් කරන්නේ ගුරුවරු වගේ කතාව)මේක ඇත්ත.. අම්මල තාත්තලා හදපු හොද කම තමයි..
10000% ක් එකඟයි....1-5 තමයි ළමයි නැති කරන්නේ...මේකට මොනා හරි කරන්නම වෙනවාදෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ, විභාග ක්රමයේ වැරැද්ද තමයි.
බලපං ලංකාවේ උදේ ඉදලා රෑ වෙනකල් බල්ලෝ පුරුදු කරනවා වගේ ළමයින්ව විභාග පස්සේ පුරුදු කරවනවා. උන්ට හිතන්ඩ, හිත පාලනය කර ගන්ඩ පුරුදු ඇති කරන්නෙ නෑ. පොඩි කාලේ සෙල්ලම් කරන්න නිදහසක් නෑ. ඉතිං 11 වසරට එද්දි ඉතුරු වෙන්නෙ මොලේ විකාර වෙච්ච මරි මොංගල් සෙට් එකක්.
දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ, විභාග ක්රමයේ වැරැද්ද තමයි.