1. H

    මම BAW E7 Pro එකක් ගත්තා ගිය මාසේ ලක්ශ 58කට ..

    Good vehicle, I bought brand new 2009 model, sold it 2 years ago for 5k.
  2. H

    Driving the same car for 10 years - “The car is still the car”

    Toyota Premio for 12 years, 52k km. Bought brand new 5.2 million
  3. H

    රුපියල අවප්‍රමානය වීමේ වාසි මොනවද

    එකම වාසිය තමයි US$ saving and FD වල value එක වැඩි වෙනවා.
  4. H

    ශ‍්‍රී ලංකාව විශාල රැකියා හිගයක් අබියස..- ලෝක බැංකුව

    Are you studious guy relating to economy and doing white colour job in Ontario province?
  5. H

    ඩොලර් එක 330 යි

    බැංකු වලින් දෙන්නේ අඩු වට, 328 හම්බවුණේ. හැබැයි $ deposit වලට නම් 5% interest දෙනවා
  6. H

    HSBC වලට විකල්ප මොනවද?

    Sampath private bank account එකක් ගන්න, ගෙදරටම ඇවිත් හැම දෙයක්ම කරලා දෙනවා
  7. H

    What is your Job and Salary.

    Tax over 40% or less?
  8. H

    බැඳලා රට යන්න

    Master එකක් කරන්න Europe යන්න, job හොයාගන්න පුළුවන්. ලොකු රටවල් වලට යන්න එපා, Europe work කලෙත් හුඟක් රටවල් වලට යන්න පුලුවන්. පුළුවන් තරම් ඉතුරු කරලා at least 200M ඉතුරු කරලා back to මෙහාට ආවනම් හොඳට ඉන්න පුළුවන්
  9. H

    Toyota Prius 3rd Gen 2011 එකක් ගන්න උදව්වක් ඔන මචන්ලා..

    මමත් use කලා, 141 එකක්, එහෙම නම් කියන්නේ corolla 2009 model, 1.8l එකක් හෝද vehicle එක, 80000km use කලා, good comfortable car එක.
  10. H

    Now in Bishkek - Kyrgyzstan

    Noraly , ඒ girl video බලන්න town, not riding, it's boring
  11. H

    Now in Bishkek - Kyrgyzstan

    ලස්සන රටවල් නේද? Last month I saw " Itchy Boots" ගේ traveling clips වගයක්ළ you also can post videos later. Cheers
  12. H

    දවසකට පුංචි රුපියල් 30 000 හොයන්න පුලුවන් ක්‍රම මොනවද බන්?

    පොලියට දීල නම් පුළුවන්. හැබැයි tax ගෙවන්න වෙනවා. Bank වලට තමයි දෙන්න ඕනේ. මගේ යාළුවෙක් කරනවා, local income එක මාසෙකට over 1000k හම්බවෙනවා, other overseas income වෙනම, he spending quite comfortable life.
  13. H

    අනුරකුමාර පුංචි අම්මා අතඇරලා ලු

    තියෙන ප්‍රශ්න නේද? How is your family? Life in Toronto???
  14. H

    එලකිරි භාශාවෙන් අඩුකුලේ වැඩි කුලේ කියල අදහස් කරන්නේ මොකද්ද?

    මේකෙ නම් දාන comments and language එක use කරන විදිහට.... හැසිරීම්
  15. H

    හෙට විවෘත වීමට නියමිත මධ්‍යම බස් නැවතුම් පොළේ අද සිමෙන්ති දමයි!

    Construction කරලා තියෙනවා ද? Construction complete කරන්නෙ stages වලට. Main stage එක ඉවර වුණාම තමයි අනික් ඒවා කරන්නේ,
  16. H

    Genso solar what happened ?

    Panel නම් මොනවත් වෙන්නේ නෑ, මගේ inverter එක ගියා , battery නම් no problem, ගත්තාම risk එකක් තියෙනවා, only convenience there
  17. H

    Netflix කාටද ? ඕනේ - TV & Browser

    Google TV please
  18. H

    Commercial bank credit card?

    Sampath or HNB try කරන්න, FDs තියෙනවා නම් credit card දෙනවා annual fee නැතිව

    No contents