1. name-X

    නික්මගිය කවියානනි...

    මලගෙදර නම් යන්න බැරිවෙයි...දුර වැඩි නිසා. කවුරුහරි දන්නවනම් එයාගේ පවුලේ බැංකු ගිණුම් අංකයක් මෙහි දාන්නකෝ...අපි හැමෝම එකතුවෙලා පුළුවන් විදිහට උදව්වක් කරමු !
  2. name-X

    නික්මගිය කවියානනි...

    නික්මගිය කවියානනි... අවුරුදු කිහිපයකට පෙර මමත් එලකිරිය තුල හොදින් කරක් ගැසුවෙක්මි. නමුත් කාර්යය බහුල දිවියත්, මගේ පවුලට අලුතින් එක්වූ සාමාජිකයින් මගේ දිවිය වෙනස්කල ආකාරයත් නිසා කාලයකින් මෙහි පිවිසීමට නොහැකිවිය. එහෙත් අමතකව තිබු මුරපදය සොයාගන ලහිලහියේ මෙහි පැමිණීමට සිදුවුයේ හදවත කකියවන...
  3. name-X

    ස්වර්ණ පුස්තක" සම්මාන උළෙල ....

    ස්වර්ණ පුස්තක" සම්මාන උළෙල .... මචං ඔයාලා කවුරුහරි දන්නවද "ස්වර්ණ පුස්තක" සම්මාන උළෙල සදහා පොතක් ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා ???
  4. name-X

    Soltron වලින් වාහනයේ තෙල් විදම අඩුකරගන්න පුළුව&#3505

    එන්ජිම ඇතුලේ වෙන්නේ මොනවාද කියන එකනම් හරියටම කියන්න බෑ , නමුත් මගේ අද්දැකීම් අනුව Soltron මගින් එන්ජින් දාරිතාව 1000CC හෝ ඊට අඩු (alto, wagon R, vitz ) වාහන වලටනම් පැහැදිලි වෙනසක් වෙනවා! ඒ අතර එංජින් එකේ සබ්දය අඩුවීම හා සුමට වීම, 1-2L ඉන්දන ඉතිරිය දකින්න පුළුවන්. මේක වඩා සාර්ථක වෙන්නේ 92...
  5. name-X

    The Buddhist නාලිකා හිමිකාර පූජ්‍ය දරණාගම කුසලධම්ම &

    The Buddhist නාලිකා හිමිකාර පූජ්‍ය දරණාගම කුසලධම්ම & The Buddhist නාලිකා හිමිකාර පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමියෝ අපවත් වෙ හිමියනි ඔබට නිවන්සුව !!! කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ ‘බෞද්ධයා‘(The Buddhist) නාලිකා හිමිකාර පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වී වදාළහ. අපවත්වන විට 54...
  6. name-X

    වඳ පෙති

    වද පෙති උනත් නොවුනත් කෑමට යමක් හිතා මතා එක්කකාරද කියන එක අනිවාර්යෙන්ම සෙවිය යුතුයි !! නමුත් මටනම් "මුස්ලිම් කඩ වර්ජනය කලයුතුයි " කියන එක විසදුමක් විදිහට පෙන්නේ නෑ , වෙන්න ඕනේ අපි සිංහලු විදිහට ආර්ථිකව දියුණුවෙන එකයි .... මේ තියෙන්නේ හොද උදාහරණ : ෴සිංහලේ....ආර්ථිකේ..!෴ :yes::yes::yes:
  7. name-X

    ..::෴සිංහලේ....ආර්ථිකේ..!෴ ::..

    හැබයි මුස්ලිම් උනුත් කරන්නේ එකමයි , නමුත් උන් ඔක්කොම එකගොඩේ දියුණුවෙනවා ...අපේ උන් ඇන කොටාගන්නවා ....:shocked:
  8. name-X

    ..::෴සිංහලේ....ආර්ථිකේ..!෴ ::..

    සහතික ඇත්ත ! උබ කියන එකෙනුත් පෙනෙන්නේ අපේ තියන කුහකකමයි, අවස්ථා වාදී කමයි , මෝඩකමයි ! අයි බන් අපට හැදෙන්න බැරි ?? සුලුදෙවල් ටිකක්නේ කරන්න තියෙන්නේ . අනික අපි පුදුම විදිහට රිනාත්මකයි !!!
  9. name-X

    ..::෴සිංහලේ....ආර්ථිකේ..!෴ ::..

    ..::෴සිංහලේ....ආර්ථිකේ..!෴ ::.. මට මෑතකදී අලුත්වැඩියා කල රුවන්වැල්ල - ඌරපොල මාර්ගයේ දෙතුන්වරක් යන්න සිද්දවුනා. එකේ ගිහින් තියන අය දන්නවාඇති ඒ මාර්ගය කියන්නේ ඉතාමත් ලස්සන කදු , රබර්වතු අතරින් යන නවීන මාර්ගයක් . එහි දුර 20Km විතර වෙනවා . නමුත් මේ පාරේ රුවන්වැල්ලේ සිට උරපොලට යනකම් වාහන නවත්වලා...
  10. name-X

    මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය කියවපු උන&

    උබේ මේ comment එක දැක්කහම මම අයෙත් ජීවත්වෙනවා කියලා දැනුනා බන් ..මම හිතුවේ මේ රසිකත්වය මියගිගින් දැන් බොහෝකල් කියලා .... බොහෝ නොබැදපු, යමක්උපයන උගත් මධ්‍යමපන්තික කොල්ලෝ හිතන්නේ තමන් අරවින්ද වගේ කියල්ලා....මමත් එහෙම හිතුවා :rolleyes:
  11. name-X

    ..::෴ රැවුල කැපීම හා මුහුණ කලුවිම ෴ ::..

    මචං තනි තලේතියන රේසර් (single-blade razor)මොනවාද ලංකාවේ වෙලදපොලේ ගන්න තියෙන්නේ ???
  12. name-X

    ..::෴ රැවුල කැපීම හා මුහුණ කලුවිම ෴ ::..

    trimmer එකෙන් සම්පුර්නයෙන්ම shave කරන්න බෑ නේද ?
  13. name-X

    මචු පිචු

    මචෝ, මාචු පිචූ යන්න ඔය කියන තරම් අමාරු නෑ , නමුත් වියදම වැඩි . යනවනම් travel agent කෙනෙක් එක්ක යන්න, එතකොට විසා ගන්න ප්‍රශ්න නෑ ! කාලයත් ගොඩක් ඉතුරුයි (මොකද අපි නොදන්නා රටක අපට මගපෙන්වන්නෙක් ඉන්නවා ) නමුත් flying hours ගොඩක් වැඩි transit 3 විතර තියනවා. flight එකෙන් බහින්නේ බාගෙට මැරිලා වගේ ...
  14. name-X

    ..::෴ රැවුල කැපීම හා මුහුණ කලුවිම ෴ ::..

    අප්පටසිරි, aftershave ගාලා ටිකකින් හෝදලා දන්න ඕනෙද බන් ? පරක්කු වුනුදාට මම aftershave ගාලා office යනවා එහිදී තමයි හෝදන්නේ... සමහර වෙලාවට අමතකත් වෙනවා ...:rolleyes: ටෝනර් ගාලත් හෝදන්න ඕනෙද ???
  15. name-X

    ..::෴ රැවුල කැපීම හා මුහුණ කලුවිම ෴ ::..

    trimmer එකෙන් සම්පුර්ණයෙන්ම shave කරන්න බෑනේ බන් :baffled:
  16. name-X

    ..::෴ රැවුල කැපීම හා මුහුණ කලුවිම ෴ ::..

    මම ෆොසස්නම් නෙමේ මචෝ, නමුත් මගේ සීයත්, තාත්තත් හැමදාම රැවුල කපුවා. මමත් කැඩෙට් කරපු කාලේ පටන්ගත්ත විදිහටම තවම දිනපතා කපනවා.... නැතිනම් හරි අවුල් එකනෙමේ හොද මල්ටි විටමින් ක්‍රීම් එකකුයි හොද ටෝනර් එකකුයි කියපන්කො rep is given
  17. name-X

    ..::෴ රැවුල කැපීම හා මුහුණ කලුවිම ෴ ::..

    ..::෴ රැවුල කැපීම හා මුහුණ කලුවිම ෴ ::.. මචං මම daily shave කරනවා. shave කරන්න shaving cream පාවිච්චිකරනවා. ඊටපස්සේ aftershave ගානවා. මචං මේ aftershave වලටද මන්දා මුහුණ පැහැදිලි ලෙසම කලුවෙලා තියෙන්නේ . උබලගේ මේ සම්බන්දයෙන් අද්දැකීම් මොනවාද ? උබලා පාවිච්චිකරන aftershave මොනවාද ? (මම Brut...
  18. name-X

    Japanese food කන්නේ කවුද?

    මමත් පට්ට අසයි බන්... උබ Nihonbashi ගිහින් නැද්ද ?? කොල්ලු පිටියේ තියෙන්නේ.. එතැන් නියම Japanese look/mode එකක් එක්ක කන්න පුළුවන් (ගාන ටිකක් වැඩියි). උන්ගේ නියම සකේ collection එකකුත් තියනවා... book කරලා යන්න පුළුවන්. එතන තියන සුප් මෙනු එක try කරපන් ...:yes::yes::yes:

    No contents