1. මිත්‍යා විශ්වාස වලට අබියෝග කල ඒබ්‍රහම් ට&#3538

    මේ කිඹුලා නම් හරිම අන්තවාදියෙක් නොවැ. මෙන්න උත්තරේ mensoft2003 කොවුර් තුමා කරේ හොගක් මිත්‍යා විශ්වාස වලට අබියෝග කරපු එක.
  2. මිත්‍යා විශ්වාස වලට අබියෝග කල ඒබ්‍රහම් ට&#3538

    කෝවුර් කිව්වෙ/දැක්කෙ කොච්චර ටිකද? එදා බුදුහාමුදුවෝ ඉන්දියාවෙදි තනියම ගහපු ගැහිල්ල කොහොමද අපට නොපෙනෙ‍න ජීවින් ඉන්නවාය කියන එක අමතක කරන්නත් නරකයි.
  3. අදුරේදී වැඩියෙන් පහන් දල්වමු.

    අදුරේදී වැඩියෙන් පහන් දල්වමු. එදා බුදුන් දරමන් කල්හිම ඉන්දියාවේ බිම්බිසාරගේ දෙපතුල් පලා ලුනු දැමූවේය.බිම්බිසාර යනු කවර තරමේ රජෙක්ද? මේ රටේම රහතුන් තෙල් හැලියේ දමා තැම්බූ ඉතිහාසයැක අපි තවත් විදවන්නෝ වෙමු. මෑත කාලයේ හිට්ලර්ලා-අමීන්ලා අපි දුටුවෙමු.සියල්ල යහපත් වූයේද? දුර අතිත-මෑත අතීත උදාහරන...
  4. කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    පින්වත! ඔබට යම් යම් දර්මකරුනු දැනගන්නට ඇති වුමනාව පැහැදිලිය. ඒ කෙසේවුවද මෙතැනදී විමසන්නේ ලපටි දරුවන්ගෙනි.හොදම දෙය නම් දැනට සිටින නියම දහම කියාදෙන උතුමෙකුගේ උපදේස අනුව යාමයි.ඒ සදහා මහමෙවුනාව හෝ බලංගොඩ ආනන්දමයිත්‍රි වැනි හිමිවරුන් හෝ රේරුකානේ හිමිගේ පොත්පත් කියවීම සුදුසුවේමැයි යෝජනාකරමි. ඔබට නිසි...
  5. Toshiba Laptops for Cheap Price for ElaKiriyans

    denata thiyana ewa seragema price-details danawa nam apita udawwak!
  6. Toshiba Laptops for Cheap Price for ElaKiriyans

    sabbe puthuggana unmaththaka kiwwa wage meke banak dahamak gena kathakaranna giyath meke inna aya kiyanne fake kiyala.:dull: mata owa wedak ne.arke visthara kiyanna uraj!
  7. Toshiba Laptops for Cheap Price for ElaKiriyans

    thank! meka keeyada?thiyanawada? http://pc.toshiba-asia.com/portal/public/show.action?a=qosmio&currentTab=notebook
  8. Toshiba Laptops for Cheap Price for ElaKiriyans

    toshiba lap eka gena details tikak danna puluwanda? eth mata ganna bE ne?
  9. අටවිසි බුදුවරු හා ඔවුන්ට අදාල බොධීන්

    මේ ලිපිය දාපු දරුවටත් පිං අයිතියි! ඒ ඒ යුගයේ බුදුවරු බුදුවන්නේ ඒ ඒ යුගයට ඔරොත්තුදෙන හා ඒ ඒ යුගයේ අතිසය වටිනා හෝ අගය කරන ගස් ගැන අගය කිරීමකින් පසු නිසි තැනකයි. අපි ගස් වදින හෝ පිලිම වදින මහා මෝඩ ආගමිකයෝ නෙවෙයි.මේවා ඉතා පහත් මට්ටමේ/නිවනට දුර අයගේ පුංචි සතුටකට මිස නිවන සදහා බොහොම ඈතයි. නුවනින් වටහා...
  10. Lord Buddha's FootPrint in Mecca?

    ඔබ දන්නවාද බුදුන් ඉපදුනේ/වැඩහිටියේ මේ ලංකාවේ(ජම්බුද්දිපය =ලංකාව) ඇතුලේමයි කියලා කියන වාදයක්/පුරාවිද්‍යා මතයක් දැන් යනවා.මේවා නෙමෙයි හිතන්න ඕනෑ-ඒ අමා දහම මම වටහා ගන්නේ කෙසේද කියන එකයි. බුදුසරනින් ඔය දරැවට නිසි නුවන පහල වේවා!
  11. Lord Buddha's FootPrint in Mecca?

    ඔය දරැවා නිසි බුදු දහම ගැන හිතනවාද? වාද කරමින් සිට තෙරක් නොපෙනෙන සංසාරයේ ගිලෙනවාද? බුදුන් දකින්නේ තම මනසිනි!
  12. බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    :yes::)මෙතනින් මගේ හවුල ඉවරයි. සමාවෙන්න මට අවස්‍ය තැනකදි මම කතා කරන්නං.වැඩේ කරගෙන යන්න.සෙත්වේවා!(නියමිත කෙනාගේ වැදගත් ලිපි මිසක් අනවස්‍ය විවාද ගනන් ගන්නෙ නැති හින්දා මම මේක හරියට දැක්කෙ දැං):sorry:
  13. බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    දැං කියයි නිවන් දකින්න ඉස්සෙල්ලා IT උගන්නපං කියලා:lol:
  14. බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    ගමක් බලන මහත්තයෝ! එවැන් පිස්්සෙක්ගෙන් ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්නද ආසාව?:no: බුදුපියානන්ට කිව්වනං විජ්ජාචරනසම්පන්න නිසා අතිත අනාගත විද්යාව ගැන උගන්නපං පුලුවන් නං කිව්ව වගේ නේ? මේ ලිපිමාලාව ඇතුලේ ඒ ඒ මනුස්සයාගේ පුද්ගලික දේ නැතුව දෙන්න හදන දේ ගනිල්ලා දුරදකින මිනිස්සුනේ.!මේක ඔය මාර්තුකාව ඇතුලේ කියලා...
  15. කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    මහත්වරුනි! ඔබසැම තර්කයට හෝ බුදුපියානෝ පවා සීමාසහිතව කියාදුන් අති ගඅඹුරු දර්ම කොටස් (පුහුදුන් අයට විෂය නොවන)හාරා හාරා මේ කරන්නේ කිමැද්දැයි අනුකම්පා හිතේ. මුලින් එකම එක නිවරනයක් හෝ දුරු කරගන්න බලන්න.ඉන්පසු ඉතිරි ටික වැටහේවි/වැටහාගන්නට ලැබේවා! ඔබ සියලු දෙනාට යතාවබොදය ලැබේවා!
  16. කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    නැවතද කියන්න සිදුවන්නේ ඉහත බුදු වදනමයි.ඉන් එහාට ඔබලාට යමක් කියහැකි තරම්(ඒ වචනයට ඔබ්බෙන්)මා සමතෙක් නොවේය.සියල්ල තර්කයට අසු වේද?ඔය අති තියුනු තැන් සිත දියුනු කරද්දී සෑහෙන වැටහේවි.ඉක්මනින් කලයුතු දේ ඉස්සරවෙලාම කරගනිත්ව! බවය වෙනස් වුවත් ඒ කර්ම සිදුකල තැනැත්තා පසුපස නොනැවතී කර්ම බලවේගයද පසුපසින්...
  17. බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    හහ්.හා..:lol:දමිත් අපේ දැන ඇඳුනුම අපි අතර තිබුනාවෙ.ඔය කාගෙවත් කතන්දර මේ වටිනා වැඩේට අදාල නෑ. 2ඔය ගමය තුමාට ඇත්තම කිවුවොත් මම මේ ලිපිපෙලට සුදුහුනු ගානවා තමයි.ඒක සහතික ඇත්ත.ඉදිරියටත් හොද දේට ඒ විදිහමයි.ඔබට ටිකක් මාරාවේස වී ඇති පාටයි.අනේ ඉතිං අපි මක් කොරන්නද?
  18. බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    5500කට වැඩිය මේ ලිපිපෙල කියවලා තියනවා කියන්නෙ යමක් හිතන්න පුලුහං විදිහේ මිනිස්සු ඉන්නවා කියන එකයි.කිමුල්ලු වගේ මිනිස් නොවන කීප දෙනෙක්;) පොඩි ජෝක් දැම්මට තනිවම මේ ඇත්ත දකින්න හිතන අය කොච්චර ඉන්නවද:yes:දමිත් තුමා කරපු දේ සෑහෙන සාර්තකයි වගේ. ඇත්තටම අද මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රස්නය තමා නිවන්...
  19. මම Internet එකට බැස්සේ මෙන්න මෙහෙමයි!

    ඇත්තෙන්ම මෙච්චරකල් බනට කිව්වෙ මේවා නෙවෙයි.කොහොමහරි තව තව පින් රැස්කරගෙන දෙව් මිනිස් සැප ලබන්න කියන එක තමයි නොයෙක් ආකාරයෙන් අහන්න තිබුනේ.ඒත් නියම බන නම් වහාම නිවන දකින්න/අඩුතරමේ සෝවාන් තත්වයටවත් එන්න කියන එකයි.ඒකත් සේරටම එකවතාවෙන්ම අමාරුයි තමයි.(එනිසා පිං කරන එකත් හොදයි.ඉදිරි කල්පයකවත් සුදුසුකම්...
  20. බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    ඇත්ත.මෙතෙන්ට කිසිම ගැලපිල්ලක් නෑ ඒ කතාව.සසර අවබොදය/නිවන/ඇත්ත දැකිම කියන දේ ඇතුලේ තව දේවල් තියෙන්න බෑ.ඒ කියන්නෙ කිසිම ලාබඅපේක්සාවක්/ඉර්දි බලයක් පවා. මම ඒ ටික කිවුවෙ හිත නිකැලැල් වෙනකොට ලැබීම් ඉහල යාහැකි බවට ඉගියක් විදිහටයි.ඒක හැමතැනම එහෙම වෙන්නත්/නොවෙන්නත් බෑ. මොකද පන්සිල් රකින කෙනාට දෙවියන් පවා...

    No contents