මම හම්බවෙන්න මාස 2කට ඉස්සර වෙලා තමයි තාත්තා නැතිවෙලා තියෙන්නේ. ගහකින් වැටිලා.
මට නම් විශේෂ අඩුවක් දැනිලා නෑ. අම්මට රස්සාවක් තිබිලත් නෑ. හැබැයි අම්මට එයාගේ පවුලේ අය හොදම උදව් කළා. තාමත් ඒවා වෙනස් වෙලා නෑ. හැබැය මගේ පොඩි උන් හම්බ උනාට පස්සේ තමයි තේරෙන්නේ අම්මා කොයිතරම් පීඩනයක් ඉන්න ඇද්ද කියලා...