අහන්න දකින්න තියෙන දේවල් වලින් ලමයින්ට පොර මානසිකත්වය දෙන්නෙ ඔය වගේ දේවල්.... බහුතරයක් ලමයි හිතන්නෙ ඔය වගේ දේවල් කරාම සමාජයේ පොරක් වෙනව කියල... එන්න එ් මතය අයින් කරන්න මාධ්‍ය වගකීම තිසියාකාරව සමාජගත නොවෙන එක ලොකු වරදක්... අනික අපේ ගොඩක් දෙමාපියන් අතෙත් යම් මට්ටමකට මේ වරද තියෙනව... ගොඩක්...