ඉස්සරහට රස්සාවට ගහල යයිද?

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    GOOD POINT . hebei oya kada wetima wenakota api nikanma yantharawala wahallu wela idi. samahawita lokaya palanaya kirimath AI wisinam karai .
    මේ වගේ දෙයක් වෙන්න බැරි නෑ අවුරුදු ගාණකින්. ඒත් මම කතාකරන්නේ තව අවුරුදු 20-30ක් ඉස්සරහ ගැන. අපිත් ජීවතුන් අතර ඉඳී මේ වෙද්දි :rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ වගේ දෙයක් වෙන්න බැරි නෑ අවුරුදු ගාණකින්. ඒත් මම කතාකරන්නේ තව අවුරුදු 20-30ක් ඉස්සරහ ගැන. අපිත් ජීවතුන් අතර ඉඳී මේ වෙද්දි :rofl:

    අලුත් තාක්ෂණයක් හොයා ගත් පමණින්ම ඒක වෙළඳ පොලට එක් කරන්න බෑනේ. Wi-Fi තාක්ෂනය උනත් වාණිජ මට්ටමට ආවේ මෑතකදීනේ.
    වෙළඳපොල ලාභයක් නැත්නම් කොච්චර දියුණු උනත් තාක්ෂණයක් ගෝලීය මට්ටමට ගේන්න බැහැ.
    තව අවුරුදු 20,30 වගේ ඇතුලත රැකියා වෙළඳපොල ඔය කියන මට්ටමට ආක්‍රමණය වෙයි කියල හිතන්න අමාරුයි.
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    අලුත් තාක්ෂණයක් හොයා ගත් පමණින්ම ඒක වෙළඳ පොලට එක් කරන්න බෑනේ. Wi-Fi තාක්ෂනය උනත් වාණිජ මට්ටමට ආවේ මෑතකදීනේ.
    වෙළඳපොල ලාභයක් නැත්නම් කොච්චර දියුණු උනත් තාක්ෂණයක් ගෝලීය මට්ටමට ගේන්න බැහැ.
    තව අවුරුදු 20,30 වගේ ඇතුලත රැකියා වෙළඳපොල ඔය කියන මට්ටමට ආක්‍රමණය වෙයි කියල හිතන්න අමාරුයි.

    අවුරුදු 20ක් කියන්නේ ලොකු කාලයක් නෙවේ. ඉස්සරට වඩා ගොඩක් ඉක්මනින් දේවල් දියුණු වෙනවා. ඔය මං කිව්ව ඒවා අවුරුදු 2-3ක් අතරේ වෙච්ච හොයාගැනීම්. ෆේස්ඇප් එක දුවන්නෙත් ඒ හා සමාන තාක්ෂණයකින්. ඒවා කමර්ෂල් ප්‍රොඩක්ට් විදිහට එන්න ගතවෙලා තියෙන්නේ ඉතා පොඩි කාලයක්.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Rassa nathi wenawa kiyannath ba, oka nisa aluth rassa athi wenawane, owa hadana company wala. Den balanna computer eka enna kalin thibbada operator, graphic designer, Programmer, oya kiyana widiyata computer eka eddima kochchara minissunge job nathi wenna athida. eth computer eka nisa job aluthen athi wela thiynne.
    den balanna okkoma product made in china :lol: ee mokada adu shramayen nishpadanaya karana nisa. AI walata wada minis shramaye wiyadama adui e nisa minis shramayata gahanna AI ekata gahanna be. Owa api wage ratawal walata balapanne na. higher pay ekak thiyena europe minissuntanam balapai
     
    මේවා හින්දා අනිවා රස්සා ඇතිවෙනවා. හැබැයි නැතිවෙන රස්සාවලට සාපේක්ෂව ඒ ප්‍රමාණය අඩුයි. අනික ඇතිවෙන රස්සා ස්කිල්ඩ් පොසිෂන්ස්. චීනෙට රස්සා ගොඩක් ගියත්, එතැනත් මැනිෆැක්චරින් ලයින් එක ඔටෝමේට් වෙලා තමා තියෙන්නේ. එහෙම නැත්තං ඊටත් වඩා රස්සා ගාණක් එතන.
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    machan umba kiyana de etta unata balapan denatath kochchara job vacancies tiyenawada...et godak job walata skill man power ekak nehe nee.....meka issarahata wedi wenawa misak adu wei kiyala hitanawada???