උබනම් බේරිලා තියෙන්නේ, අපේ එකෙක් හම්බ ඇවිල්ල ගැනියෙක් හෙව්ව,මෙක දැනගත්ත 3වීල් කරයො ටික, ටෝක් කරන්න පටන් ගත්ත, උබ කොහෙද? මොනවද හොයන්නෙ? කියල 3වීල් එකේ රබර් පටිය එලියට අර්ගෙන ගහන්න ඔන්න මෙන්න කියල, අපෙ යාලුවෙක් මැදිහත් වෙලා ශේප් කර ගත්තා.
පස්සෙ තමයි අර යාලුවා කියල තියෙන්නෙ, ඒ පැත්තෙ ගොඩක් උන්...