ඒක බොරු හේතුවක් , සිත මාරය කියවලා තිබ්බත දැකලා නෑ නේද?
ඔය තමා මාරය බොරු හේතු මවල පෙන්නනවා, බඩ වැඩි කියන එක නම් ගොඩාක් ලාමක හේතුවක්.
දවසේ එකේ කොමත් එක pose එකක් ගොඩ වෙලා කරන්නේ නෑ. රිදෙනවා නම් රිදෙන එක දිහා බලන්න.
දැන් නොයන්න හේතු මොනවද?
බය වෙන්න එපා එක දවසින් රහත් වෙන්නේ නෑ.