ආතල් එකට අහන්නෙ... බුදුහාමුදුරුවො දර්මය අකාලිකයි කියල අනිත් පැත්තට චිත්තක්ශනයක කාලය පෙන්නනව....ඇසිපිය ගහන කාලයතුල ලක්ශ කෝටි වාරයයි කියල... ඇයි කියල නිකමට හිතල බලල තියෙනවද?
ආතල් එකට අහන්නෙ... බුදුහාමුදුරුවො දර්මය අකාලිකයි කියල අනිත් පැත්තට චිත්තක්ශනයක කාලය පෙන්නනව....ඇසිපිය ගහන කාලයතුල ලක්ශ කෝටි වාරයයි කියල... ඇයි කියල නිකමට හිතල බලල තියෙනවද?
අර්ථ දෙකටම පෙන්නන පුළුවන්.මම මුලින්ම දැනගෙන ඉඳියේ අකාලික කියන්නේ අතීතයට වර්තමානයට සහ අනාගතය යන තුන් කාලත්‍රයටම ධර්මය වලංගුයි කියන අදහස.
නමුත් @nuwan9999 කියලා තිබුණා ලෝකෝත්තර මට්ටමේදී මේ අදහස වෙනස් වෙනවා කියලා ( අවබෝධය තුළින් ප්‍රත්‍යක්ෂ වීම )
තව මම අදහසක් අහලා තියෙනවා ධර්මය තුළ අතීතය වර්තමානය සහ අනාගතය යන තුන් කාලත්‍රය පැනවෙන්නේ සසර බැඳීම නිසා ( ආශ්‍රව උපාදානය නිසා ) නමුත් සැබවින්ම පවතින්නේය " මේ මොහොත " ; Now-ness ; පච්චුප්පන්නය පමණක් යැයි කියා.
නමුත් මෙහිදී ද @nuwan9999 කියලා තිබුණා පෙර තැනකදී පච්චුප්පන්නේ කියන අදහස මේ මොහොත කියන අදහසින් හාත්පස වෙනස් ගැඹුරු අදහසක් තියෙනවා කියලා.
@Blair Solari @nipund @MalSeven @greenthunder @asliyanage සංවාදයට විවෘතයි !
ඔව් කොහොම ගත්තත් හරි, තැනට ගැලපෙන විදියට ගත්තම හරි IMHOඅර්ථ දෙකටම පෙන්නන පුළුවන්.
තුන් කාලයටම වලංගු
කාලයක් පනවන්න බැරි බව
සිද්ධි දෙකක් අතර පරතරය 4D වලින්ම මැනෙනවා නේද?ආතල් එකට අහන්නෙ... බුදුහාමුදුරුවො දර්මය අකාලිකයි කියල අනිත් පැත්තට චිත්තක්ශනයක කාලය පෙන්නනව....ඇසිපිය ගහන කාලයතුල ලක්ශ කෝටි වාරයයි කියල... ඇයි කියල නිකමට හිතල බලල තිය
චිත්තක්ෂණයක් කියන්නෙ කාලයක් නෙමෙයි, ඒක සිද්ධියක්, කාලයක කොහෙත්ම සම්බන්ධයක් නැහැ
වෙනසක් කියන්නේ මොකද්ද ?වෙනස් වෙන එක කොහොමත් වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන එක තමයි ultimate සත්‍ය. ඒක වෙනස් වෙන්න නෑ. හැබැයි වෙනස් වෙන එකත් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒක හින්දා අකාලිකයි තමයි.
අකාලිකයි කියලා අදහස් කරන්නේ මොකක්ද?
ඕනෑම කාලයකට ධර්මය සත්‍ය වීම?
සන්දිට්ටික විපාක ලැබීම?
ඕක පෘතක්ජනයින්ට කොහොම කිව්වත් තේරෙන්නෙ නැහැ, අන්න ඒ නිසා, ඒ අයට අදහසක් ගන්න තමයි ඇසිපිය ගහන කාලයතුල ලක්ශ කෝටි වාරයයි කියල කියල තියෙන්නෙ. පෘතක්ජනයින්ට ඇසිපිය ගහන කාලය තේරෙනව ඒ කාලය තුල චිත්තක්ෂණය කියන සිද්ධියක් ලක්ශ කෝටි වාරයක් සිද්ධ වෙනව. ඔය සිද්ධි ගොඩට කාලයක් අදාළ වෙන්නෙ පෘතක්ජනයින්ට පමණයි AFIK.
උබලා මැජික් හතු කනවද බන් ? නැත්තම් ගංජා ඇට පිටින් ගහනවද ?![]()
not pertaining to time kiyala ganna...
in other words, paramattas are not pertaining to time but he still gives a clue of time with compared to a blink.. why?
ආතල් එකට අහන්නෙ... බුදුහාමුදුරුවො දර්මය අකාලිකයි කියල අනිත් පැත්තට චිත්තක්ශනයක කාලය පෙන්නනව....ඇසිපිය ගහන කාලයතුල ලක්ශ කෝටි වාරයයි කියල... ඇයි කියල නිකමට හිතල බලල තියෙනවද?
time කියලා අදහස් කරන්නේ සංකල්පමය පැනවීමක්ද නැත්තම් පටිච්චසමුප්පන්න ගලනයද? (සසර)
කන්සෙප්චුවල් ටයිම් එකකින් පරමාත්තවල ස්පීඩ්/ටයිම් එකක් පෙන්නන අයි කියල අහන්නෙ?