1. C

    මිනිසත්කම හමුවේ ආගම

    මිනිසත්කම හමුවේ ආගම ඔහු වෘත්තියෙන් පෙදරේරුවෙකි. දිනක් ඔහු පලංචියේ නැගී බිත්තියේ තීන්ත ගාමින් සිටියේය. පලංචියේ ලෑලි බැදි ළණු බුරුල්වී ඇති බව ඔහු දුටුවේ නැත. එක්වරම ලෑල්ලක් පෙරලී ඔහු මහල් තුනක් උස ගොඩනැගිල්ලෙන් පහලට ඇදෙගෙන වැටුණි. නමුත් කොහේ හෝ තිබූ වාසනාවකට ශක්තිමත් අතක් ඔහුව පහළට ඇද වැටෙන්නට...
  2. C

    මොකක්ද සත්‍ය

    ආගම් හා දර්ශනය යන පද දෙක වෙනස්. ආගමක් හැදෙන්නෙ දර්ශනික මත වලින් . දාර්ශනික මත වලට එ එ ප්‍රදේශ අනුව සංස්කෘතිකමය, සමාජීය, විශ්වාසයන් එකතු වෙලා ඒක ජීවන රටාවත් බවට පත් උනාම තමයි ආගමක් හැදෙන්නෙ
  3. C

    මොකක්ද සත්‍ය

    බොරුකාරයෙක් කියලා අදහස් කළෙ ?
  4. C

    මොකක්ද සත්‍ය

    ඉස්ලාම් ආගමේ ආරම්භය විකාශනය අද තත්වය ගැන මම හැදෑරුවා. කුරාණයේ ඉංග්‍රීසි පරිවර්තන , Al-Hadeeth වල ඉංග්‍රීසි පරිවර්තන තමා පාවිච්චි කළෙ
  5. C

    මොකක්ද සත්‍ය

    මං නිදහස්ව හිතන්න පුරුදු වෙච්ච කෙනෙක්. ඒ ඒ ආගමික වක්තෘවරු දර්ශනයක් ලෙස හදුන්වා දුන් බොහොමයක් දේවල් අද ආගමික විශ්වාසයන් බවට පත් වෙලා තිබෙනවා. සත්‍ය සොයා යාමයි . සියළුම ආගම් මිනිසුන් විසින් ඇතිකරගත් තමන්ට පැහැදිලි කළ නොහැකි සංසිද්ධි පැහැදිළි කිරීමට යොදාගත් ඇදහිලි කියලයි මම හිතන්නෙ
  6. C

    මොකක්ද සත්‍ය

    ඔව් ඉස්ලාම් ආගම ගැනත් තරමක අවබෝධයක් තියෙනවා
  7. C

    මොකක්ද සත්‍ය

    ලෝක ආගම් ගැන හැදෑරීමයි මගේ අරමුණ. මූලාශ්‍ර විදිහට පොත් හා අන්තර්ජාලය තමා භාවිත කලේ.උදාහරණයක් විදිහට මට බයිබලයක් පහසුවෙන් හොයාගන්න පුළුවන්. කුරාණය හා ත්‍රිපිටකය සහ වෙනත් ආගමික ග්‍රන්ථ හොයාගැනිමට අපහසුයි. එවැනි අවස්ථාවල මං අන්තර්ජාලය භාවිතා කළා
  8. C

    මොකක්ද සත්‍ය

    මන් මේ ෆෝරමයට අළුත් කෙනෙක්. හැබැයි කාළයක් බ්ලොග්කරණයේ හිටිය නිසා දළ අදහසක් තියෙනවා. මං සත්‍ය සොයා යන්නෙක්. බොහොමයක් ආගම් ගැන කලක් තිස්සේ මං හදාරමින් ඉන්නවා.

    No contents