1. chameerajanaka

    අර්ජුනයි අරවින්දයි ක්‍රිකට් පාවා දුන්නල&

    ගාමිණී ලොකුගේ ගේ රෙද්ද...:angry::angry: මුන්ට මුල අමතකයි අර්ජුනලා අරවින්දලා 96 වර්ල්ඩ් කප් එක ගෙනාවේ නැත්නම් ගාමිණී ලොකුගේ ලා ක්‍රිකට් වල තියා ලොවෙත් නෑ..:P:P:P ඕකුන් ක්‍රිකට් වලට අවේ 96 කප් එකෙන් පස්සේ ලංකාවේ ක්‍රිකට් වලට ආව සල්ලි දැකලා..:yes::yes: නොදකින් හෝතඹුවා අරවින්ද අර්ජුනලගේ පිනෙන්...
  2. chameerajanaka

    මෙන්න පරණම එලකිරි මෙම්බර් කෙනෙක්...

    අන්න අන්න සහෝ... එහෙම කියන්න එපා..:sorry::sorry::sorry: :P මම මේ එකවුන්ට් එකෙන් ඉස්සර කලේ සින්දු බෑවා විතරයි මම ත්‍රෙඩ් දාන්න පොස්ට් දාන්න දැනගෙන හිටියේ වත් නෑ..:no::no: මේ එකවුන්ට් එකේ පාස්වර්ඩ් අමතක උනාට පස්සේ හදාගත්ත අලුත් එකවුන්ට් එකෙන් තමා මම එළකිරියේ ක්‍රියාකාරී සාමාජිකයෙක් උනේ...:yes::yes:
  3. chameerajanaka

    මෙන්න පරණම එලකිරි මෙම්බර් කෙනෙක්...

    අයෙත් අහලා යාළුවා...:cool::cool::cool: මේ ත්‍රෙඩ් එක මට ‌‍ඓතිහාසික අවස්ථාවක්...:D:D:D:D ( ඇයි බන් අවුරුදු හතරකට විතර කලින් රෙජිස්ටර් වෙලා 1st පොස්ට් එක දැම්මේ මේ ත්‍රෙඩ් එකෙදිනේ...:lol::lol::lol:) ඔන්න ඉතින් කස්ටිය මට මෙහෙම :frown::frown::frown: ඔරවන්න එපා හොදේ... ;);););)
  4. chameerajanaka

    මෙන්න පරණම එලකිරි මෙම්බර් කෙනෙක්...

    ස්තුතියි ස්තුතියි යාළුවා... :D:D:D:D
  5. chameerajanaka

    මෙන්න පරණම එලකිරි මෙම්බර් කෙනෙක්...

    එක තමයි බන් මටත් ප්‍රශ්නේ..:rolleyes::rolleyes: මේක මගේ පරණ එකවුන්ට් එකක් ඉස්සර එළකිරි අවේ සින්දු ඩවුන්ලෝඩ් කරන්නනේ බන්:yes::yes: මේකේ පාස්වර්ඩ් අමතක වෙලා තිබුනේ..:sorry::sorry::sorry: මේ ත්‍රෙඩ් එක දැක්කම පාස්වර්ඩ් එක රීසෙට් කරලා අයෙත් එන්න හිතුනා...;);););).
  6. chameerajanaka

    මෙන්න පරණම එලකිරි මෙම්බර් කෙනෙක්...

    එල එල ස්තුතියි කිව්වා ඔන්න... :D :D :):) පිස්සු ද බන් එහෙමත් එක පොස්ට් එකක් දාල නවතිනවද... තව දානවා..:):):):)
  7. chameerajanaka

    මෙන්න පරණම එලකිරි මෙම්බර් කෙනෙක්...

    මේ බලපන්කො මම....;););) 2007 එලකිරියට ජොයින්ට් උනේ...:yes::yes::yes: එත් 1st පොස්ට් එක දැම්මේ දැන්....::rolleyes::rolleyes::rolleyes:

    No contents