මෙන්න පරණම එලකිරි මෙම්බර් කෙනෙක්...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මෙන්න පරණම එලකිරි මෙම්බර් කෙනෙක්...

    මේ මෙම්බර් අද මගේ ත්රෙඩ් එකකට කමෙන්ට් එකක් දාලා තිබුන. පොස්ට් 13 ගහල තියෙන්නේ. ඒත් තාම ඉන්න එක ලොකු දෙයක්නේ මච‍ං. මම චෙක් කරල බැලුව ජීටී අයිය ඇරැනම මුලදි රෙජිස්ටර් වුන මෙම්මබර්ස්ල දැන් පලාතකවත් නෑ. මම ගරැ කරනව මුට මට කමෙන්ට් එකක් දුන්නට.​


    මම මේක දාන්නේ මුගේ පරණ බව කියන්න නෙමේ . පෝස්ට් ගාන පෙන්නන. මොකද දැන් ත්රෙඩ් එකේ කමෙන්ට් යනව පරන කට්ටිය ගැන
    21045380.jpg
     
    Last edited:

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මමත් මේක පටන්ගත්ත දවස්වල එකවුන්ට් එකක් නෙවෙයි කීපයක් විතර තිබුනා.දැන් ඒවා මතක නෑ. මේකේ මම හැම අවුරුද්දකම වගේ රෙජිස්ටර් වෙලා තියෙනවා.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    මමත් මේක පටන්ගත්ත දවස්වල එකවුන්ට් එකක් නෙවෙයි කීපයක් විතර තිබුනා.දැන් ඒවා මතක නෑ. මේකේ මම හැම අවුරුද්දකම වගේ රෙජිස්ටර් වෙලා තියෙනවා.
    :eek::eek: