1. Army සරා

    hello elakirians

    No. I cant remember
  2. Army සරා

    SL OLD HIT SONGS Add Here

    අයුබොවන්. මට සමන් සිල්වාගේයි ඩෙස්මන් සිල්වාගේයි සිංදු ටිකක් හොයලා දේන්න පුලුවන්ද?
  3. Army සරා

    hello elakirians

    බොහොම ස්තුති පිලිගැනිම්වලට
  4. Army සරා

    hello elakirians

    අයුබොවන් කියලා පටන්ගන්නම්. මම මෙතනට අලුත් කෙනේක් නෙමේ.. මගේ පරනම ප්‍රොෆයිල් එක මෙක පටන්ගත්ත කාලේ ඉඳලා තිබුනා. එත් අවුරුද්දක් විතර මේ පැත්තේ ආවේ නැති නිසා මට එක මතක නැහැ. එක නිසා මම අලුත් එකක් ඇරියා..

    No contents