එල මචන් නියමයි.. ;);)
ඔය සතා ටිකක් විස සහිතයි, මූ ගොඩක් වෙලාවට කොරල් පර ආශ්රිතව තම්යි ඉන්නෙ, ලන්කාවෙ වැඩි වශයෙන් පොල්හේන මුහුදේ අපිට දකින්න පුලුවන්, ඉකිරි කට්ටක් ඇනුන වෙලාවට එය ඉක්මනටම අයින් කරන්න ඕන වෙනව, නැත්තම් ඉතින් සොර්රයිම තමා.... කියන්න දුකයි බන් අපේ සමහරක් මෝඩ යක්කු මූව අල්ලල සිගරට්...