Parisamen...........

crazyhorse

Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    එල මචන් නියමයි.. ;);)
    ඔය සතා ටිකක් විස සහිතයි, මූ ගොඩක් වෙලාවට කොරල් පර ආශ්‍රිතව තම්යි ඉන්නෙ, ලන්කාවෙ වැඩි වශයෙන් පොල්හේන මුහුදේ අපිට දකින්න පුලුවන්, ඉකිරි කට්ටක් ඇනුන වෙලාවට එය ඉක්මනටම අයින් කරන්න ඕන වෙනව, නැත්තම් ඉතින් සොර්‍රයිම තමා.... කියන්න දුකයි බන් අපේ සමහරක් මෝඩ යක්කු මූව අල්ලල සිගරට් අලු දාන බදුන් (ash tray) හදන්න මූව පාවිච්චි කරනව, පව් බන්....... :angry::angry:

    rep +2
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Adooooo eka parak api Hikkadu side eke gihin oya wage ekak thibba,habai eka oita wada lassanai,hoda welawata pegune na,passe ethana hitapu porak kiwwa oka enunoth serai kiyala,passe api eka ethata wisi kala :(
     
    kkkos

    Member
    May 3, 2012
    2
    0
    0
    okata beheth beach eka gawama thiyanawa
    mata e gahe namanam mathaka ne
    eth ape uncle kenekuta pagila ekole athilluwama harigiya
    beach eke kattiya dannawa
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    එල මචන් නියමයි.. ;);)
    ඔය සතා ටිකක් විස සහිතයි, මූ ගොඩක් වෙලාවට කොරල් පර ආශ්‍රිතව තම්යි ඉන්නෙ, ලන්කාවෙ වැඩි වශයෙන් පොල්හේන මුහුදේ අපිට දකින්න පුලුවන්, ඉකිරි කට්ටක් ඇනුන වෙලාවට එය ඉක්මනටම අයින් කරන්න ඕන වෙනව, නැත්තම් ඉතින් සොර්‍රයිම තමා.... කියන්න දුකයි බන් අපේ සමහරක් මෝඩ යක්කු මූව අල්ලල සිගරට් අලු දාන බදුන් (ash tray) හදන්න මූව පාවිච්චි කරනව, පව් බන්....... :angry::angry:

    rep +2

    ඔව් මචං අහින්සක සතෙක්
    පන්න පන්න අනිනෙ නෑ
    අපි පොටයො වගේ ගිහින් පෑගුවොත් ඇනෙනව මිසක්
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    oya katu anunama galawanan bh bn puduma widihata ridenne :(

    ඔවි ගලවන්න බෑ කපල ගන්න ඹ්නෙ. වැඩිය ගන්න දැගළුවොත් ඇතුලෙ කෑලි වලට කැඩෙනවලු
    ඇනුනොත් ටක් ගාල ඉස්පිරිතාලෙකට යන එක තමා කෝකටත් හොද
     
    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,800
    401
    83
    Home
    oya katu anunu thanata chu karapuwama hari yanawalu ne ban.mama ehema ehala thiyenawa aththada danne na.bt film ekaka ehema thibuna..