1. ^Night Fury^

    අම්මෝ හුත්තෝ කොල්ලෝ දෙන්නා වෙන් වෙලා 😣

    නෑ බං. කොල්ලෝ දෙන්නා බයික් එක තල්ලු කරන් යද්දි වෙලා තියෙන්නේ :rolleyes:
  2. ^Night Fury^

    මොනාද බං මේ බේස් ලයින් පාරවල් කියන්නෙ - මොකක් හරි විශේෂත්වයක් තියෙනවද?

    ඕවා බේස් කරන් තමයි අනික් පාරවල් මනින්නෙ. ඒකයි බේස් ලයින් කියන්නේ
  3. ^Night Fury^

    පල්ලි යන වෙලාවේ කඩවල් ඇරියම මෙහෙම වෙනවා. මුස්ලිම් නොවුනත් ඒ වෙලාවට කඩවල් වහන්න ඕනේ... ඒකයි අමුතු නිතිය

    ඔව් මොන ආගමෙත් Extremistලා ඉන්නවා. නමුත් මෙතන සිද්ධිය මුස්ලිම් නිසා මම ඒ ගැන විතරයි කිව්වේ. හැබැයි මම දැක්කා මේක මේ පල්ලි කේස් එකක් නෙමෙයි මැණික් පොල උදේ 9 ඉඳලා හවස 3 වෙනකන් විතරයි තියන්න පුලුවන්. නමුත් මේ චීන් අයගේ කඩේ හවස 3න් පස්සෙත් ඇරන් හිටිය කියලා මේ කේස් එක යන්නේ කියලා.
  4. ^Night Fury^

    පල්ලි යන වෙලාවේ කඩවල් ඇරියම මෙහෙම වෙනවා. මුස්ලිම් නොවුනත් ඒ වෙලාවට කඩවල් වහන්න ඕනේ... ඒකයි අමුතු නිතිය

    මුස්ලිම් උදවිය බොහොමයක් කොහොමත් ආගමික අන්ධභක්තියෙන් වැඩ කරන අය. ඒ අයගේ මතයම පමණක් දරන්න ඕන කියන මතයේ ඉන්නේ. ඒකයි ගොඩක්ම මුස්ලිම් රටවල්වල ආගම්වාදි මිනීමැරිම් කරන එක්ට්‍රිමිස්ට්ලා වැඩි. බලපන්කෝ උන් පිටරටකට ගියත් මහපාරේ හරි උන්ගේ වැඩේ කරගන්න බලන්නේ. උන්ට වැඩක් නෑ අනික් අයට ඒකෙන් කොච්චර අපහසුතාවක්...
  5. ^Night Fury^

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    අනික් ජාතින්ගේ හිත් රිද්දලා තිබ්බ එක සංස්කෘතික අංගයක් කියන්න කියපන්කෝ බලන්න. යකෝ මොන ජාතියෙ උත්සවයක් වුනත් ඒකට හැම මිනිස්සුම වගේ යනවා. දේශපාලුවන්ටනේ යකෝ අමාරුව තියෙන්නේ. ඕකුන්ට ඔහොම හිත් රිදවපු එක සංස්කෘතික අංගයක් කියන්න කියපන්කෝ බලන්න.
  6. ^Night Fury^

    යාලුවනේ, උඹලා ආයි ලාබෙට අයිපෝන් එකක් අරන් හමාරයි ඉතින් 🤭🤭

    කොහෙද බං ලාබයක්. උන් ටැක්ස් නොගෙවා ගෙනාවත් විකුණන්නේ ටැක්ස් ගෙවලා ගේන ඒවාගේ ප්‍රයිස් එකටමනේ. උන් ඕක කරන්නේ වැඩි ලාභ ගන්න මිසක් අපිට ආදරේට අඩුවට විකුණන්න නෙමෙයි.
  7. ^Night Fury^

    ජීවිතයට ඔවදන්!

    නෑ/බෑ කිව්වොත් හිත රිදෙයි කියලා අනවශ්‍යය විදියට කියන කියන හැමදේම කට්ටියන්ට කරන්න එපා,
  8. ^Night Fury^

    පට්ට ලස්සන කෙල්ලෙක් (10/10) date කරන එක මොන වගේද 🫠🙂

    මේ කතාව බොරුවක් බං. මෙහෙම සීන් එකක් වෙලත් නෑ. Meme Pages වලින් Fabricate කරපු එකක් Sarcasm වලට. Princess Qajar කියලා කෙනෙක් නෑ. Qajar Dynasty එකේ හිටපු Fatemeh Khanum, Zahra Khanum ගැන ඔය කියන්නේ. උන් ලස්සන නෑ. උන් පට්ට Educated කියලා තමයි කියන්නේ ඒ කාලේ ගෑනු ඉගෙනගත්තේ නෑනේ.
  9. ^Night Fury^

    ජිම් අයියලාට සුභ ආරංචි 💪

    ‍Yes. අපේ ඇඟට අවශ්‍යය Protein ප්‍රමාණෙට වඩා (1-1.5g/Kg of Body Weight) දීර්ගකාලිනව ගන්න එපා කියලා තියෙන්නේ. Protein වැඩි වෙද්දි Kidney එක Force වෙනවා වැඩි වැඩියෙන් පෙරන්න. වතුර හරි ප්‍රමාණෙට බිව්වේ නැත්තම් කාලෙත් එක්ක Metabolic Waste හරියට Filter නොවී වකුගඩු වල තැන්පත් වෙනවා. කිඩ්නි කේස් තියෙන...
  10. ^Night Fury^

    ළිඳට chlorine?

    Chlorine කියන්නේ Disinfectant එකක් විතරයි. වතුරේ තියෙන විෂබිජ අයින් කරන්න තමයි ක්ලෝරින් දාන්නේ. ඒකෙන් කිවුල අයින් වෙන් නෑ. කිවුල කියන්නේ Calcium/Magnesium වගේ මිනරල් වැඩි වශයෙන් වතුරෙ තියෙද්දි වතුරේ වෙනස් වීම. ක්ලෝරින් දැම්මා කියලා ඒවාට කිසිම දෙයක් වෙන්නේ නෑ. Filtration Process එකක් නැතුව වතුරේ...
  11. ^Night Fury^

    Indrajith සිරාවට වැඩ්ඩෙක්

    යකෝ උන් වියදම් කරා ගැහුවා එතනින් ඉවරයි. උන් බඩුවක් වැලියුබල් දෙයක් විදියට දකින්නේ නෑ. උන් එතනින් පස්සේ කෙයා කරන්නෙත් නෑ. උන් බඩුවක් දකින්නේ ස්පෙන්ඩින් අයිටම් එකක් විදියට උන්ගේ මොකක් හෝ දෙයක් සංසිඳවගන්න. උන්ගේ සල්ලි ස්පෙන්ඩ් කරන එක විදියක් විතරයි. මම කියන්නේ මේ බඩු ගහන ගැන එක නෙමෙයි. බඩුවක් ෆලෝ...
  12. ^Night Fury^

    Indrajith සිරාවට වැඩ්ඩෙක්

    යකෝ ගණිකාවක් ෆ්ලෝ කරනවා කියන එක හෙනම වැඩකාරකමක් විදියට දකිනවා කියන්නේ ඉතින් හිතපන්කෝ උගේ ස්ටෑන්ඩඩ්ස් සහ Society Hierarchy කොච්චර පොඩියි ද කියලා. :rofl: :lol:
  13. ^Night Fury^

    PickMe ගොස් අතුරුදන් වූ දෙදරු පියාව මරලා . මුහුනත් විකෘති කරලා 🥺

    Pickme Bike සීන් එක ආවට පස්සේ ත්‍රී වීල් හයර් සෑහෙන්න බයික් වලට කැඩුනා. ඒකට වීල් අය කොහොමත් මලෙන් ඉන්නේ. හැබැයි ඉතින් මේවා වෙන හුට පට වල පල විපාක වෙන්නත් පුලුවන්.
  14. ^Night Fury^

    Travel with wife රුමේනියා ඒජන්සිය

    ඉතින් බං ලේබර් ජොබ් වලට යනවා නම් මොක කරන්නත් බලන් යන්න ඕන. අපේ එවුන් හිතන් ඉන්නේ මෙහෙ වගේ එහෙ ගිහින් පොඩ්ඩක් උදැල්ලක් එහෙ මෙහෙ කරලා කීයක් හරි හොයන්න පුලුවන් කියලා. මෙහෙ වගේ නෙමෙයි එහෙ දෙන ගානට ලොවෙත් පට්ට වැඩ ගොඩක් ගන්නවා ලේබර්ස්ලගෙන්. අපේ එවුන්ට යන්න සෙට් කරලා දෙනවා නම් ගූ හරි අදින්නම් කියලා...
  15. ^Night Fury^

    ණය ගෙවාගන්න බැරි උනොත් මොකද වෙන්නේ?

    ගෙවල්/ඉඩම් නම් වෙන්දේසි කරලා එයාලාගේ සියළුම ගාස්තු වියදම් (ලෝයර් චාජස්, ඕක්ශන් චාර්ජස්, දඩ පොලි සහ අනෙකුත් වියදම්) පියවලා ඉතිරිය දෙනවා. ෆිනෑන්ස් දාපු වාහන නම් කතාව වෙනස්. අර චාර්ජස් වලට අමතරව ඉදිරියට අයකරගත යුතු පොලිය පවා එකතු වෙනවා. එතකොට ගොඩක් වෙලාවට වාහනේ වටිනාකමට වඩා වැඩි ගානක් සෙට් වෙනවා...
  16. ^Night Fury^

    මිතුරනි මේ කවුද

    Insta වල ඉන්නවා Hazel කියලා. https://www.instagram.com/__.hazel_.__/
  17. ^Night Fury^

    පට්ට ලස්සන කෙල්ලෙක් (10/10) date කරන එක මොන වගේද 🫠🙂

    කෙල්ල අනුව තමයි බං ඕක තීරණය වෙන්නේ. අවුරුදු 3ක් ඩේට් කරා. Insecurity කියන දේ ඉතින් ඩිපෙන්ඩ් වෙනවා බං තමන් මතත්. තමන්ට හැමතිස්සෙම හිතෙනවා නම් මේකිව වෙන එකෙක් දාගනිවි කියලා මොන කැත කෙල්ලෙක් සෙට් වුනත් ඒක එහෙම්මම තමයි. කොල්ලෝ නම් FB/Insta වලට වැල නොකැඩි Msg දානවා. සමහර එවුන් එහෙම මාස ගණන් තනියෙන්...
  18. ^Night Fury^

    බඩේ දෝෂ ඉවත් කිරීම 😁 😂

    ගොටු තටු කේස් නෑ. හැබැයි අල්ලට කිරි දාලා හෙන බයිලයක් කරනවා. සිංහල මුස්ලිම් දෙමල කියලා නෑ. ප්‍රශ්න වුනාම කවුරුත් බලන්නේ නොපෙනෙන බලවේගයකින් හරි ඒ ප්‍රශ්නේ නැති කරන්න උත්තර හොයන්න. මම දන්න ජා ඇල පැත්තෙ මුස්ලිම් පල්ලියක් තියෙනවා ඔය ආවේශ වුන අයට පිලියම් කරන. ආවේස වෙද්දි ආගමක් අදාල නෑ.

    No contents