1. සඳකැළුම්

    දුරස් වූ නුඹට....

    එකට අත්වැල් බැඳන් ආ නුඹට ගිලිහුනේ මගෙ පෙර පවින් ආදරේ මග වැරදුනා මට නැවත එන්නට බැරි ලෙසින් ආදරේ මතකෙට නැගෙනව නුඹේ තනිකමින් සිත පෙලද්දී දුර ගිහින් නුඹ මගේ දිවියෙන් නැවත ලංවෙන්නට බැරි ලෙසින්....:love::love:
  2. සඳකැළුම්

    අන්තිමට ඇඬුවෙ කවද්ද....?

    දැන් ටිකකට කලින්
  3. සඳකැළුම්

    ආදරය විඳීමක් විතරමයි.

    හොදයි ඉතින්...
  4. සඳකැළුම්

    මිහිදන් සිහින....

    මිහිදන් සිහින.... සුන්දර සුබ සිහින ගෙනා ඔබේ පියකරු සිනාවේ.. අඳුරින් බර හදට මගේ ආලෝකය ගෙනාවේ එවන් සිහින යලි අරගෙන මිහිදන් කර දැමුවේ අවිහිංසක ජීවිතයට ඇයි කඳුලැල් ගෙනාවේ.....:love::love:
  5. සඳකැළුම්

    Hi..!!

    එල මාත් අළුත්.අපි යාළුවෙමුද?
  6. සඳකැළුම්

    මීවිත ඇදිරිය.....

    කොපි කරපු එකක් නෙමෙයි.මේක මං පත්තරේට ලිව්ව එකක්.ඒක බලන්න ඇති
  7. සඳකැළුම්

    සඳකැළුම්

    කමෙන්ට් කරපු අයට ගොඩාක් ස්තූතියි...
  8. සඳකැළුම්

    මීවිත ඇදිරිය.....

    අයියල දෙන්නටම ගොඩාක් ස්තූතියි:):)
  9. සඳකැළුම්

    සිහින පලාපල...

    දිය පහරකින් දිය නා ගැනීම අශුභ සිහිනයක්.ඈතක සිටින සතුරෙකුගෙන් කරදරයක්. ගං ඉවුරක ඇවිදීම මිතුරෙක්ට උපකාර කිරීමට අවස්ථාවක් එළඹෙයි ගඟේ නෑම හතුරෙකුගෙන් පලිගැනීමට අවස්ථාවක් එළඹෙයි ගං ඉවුරකදී සතුරෙකු මුණ ගැසීම ඔබට පීඩාකාරී දෙයක් සදහා සහභාගී වීමට සිදු වෙයි උණු ළිං අශුභ සිහිනයක්.සෞඛ්‍යට අහිතකරයි...
  10. සඳකැළුම්

    අහිමි ඇයි?

    නියමයි මචන්
  11. සඳකැළුම්

    සඳකැළුම්

    ස්තූතියි:)
  12. සඳකැළුම්

    යොෂිතට රජ උපන්දිනයක්

    සුභ උපන්දිනයක් වේවා......!!!!!
  13. සඳකැළුම්

    අනුරාධපුරේ ගිහින් තියෙනවද?

    පට්ට බං.අර මැච් එක පටන් ගන්න කලින් දාන එක නැද්ද?
  14. සඳකැළුම්

    +18 Menna Araka Kadila

    හුටා පරිජාලං කිව්වලු
  15. සඳකැළුම්

    -: I'm the Last :-

    මං පැය 24ම ඔන්ලයින්...........
  16. සඳකැළුම්

    oyata gal frend kenek hari boy frend kenek hari innawada??????

    මට එකක් ඉන්නවා.හා කිව්වෙත් නෑ තාම.පණ වගේ ආදරෙයි.අනේ මන්දා ඕවා..........
  17. සඳකැළුම්

    What is the best browser ?

    ෆයර් ෆොක්ස් 3.6
  18. සඳකැළුම්

    padam karanna ona...

    උදේට පටන් ගන්න

    No contents