සිහින පලාපල...

දිය පහරකින් දිය නා ගැනීම

අශුභ සිහිනයක්.ඈතක සිටින සතුරෙකුගෙන් කරදරයක්.

ගං ඉවුරක ඇවිදීම


මිතුරෙක්ට උපකාර කිරීමට අවස්ථාවක් එළඹෙයි

ගඟේ නෑම

හතුරෙකුගෙන් පලිගැනීමට අවස්ථාවක් එළඹෙයි

ගං ඉවුරකදී සතුරෙකු මුණ ගැසීම

ඔබට පීඩාකාරී දෙයක් සදහා සහභාගී වීමට සිදු වෙයි

උණු ළිං

අශුභ සිහිනයක්.සෞඛ්‍යට අහිතකරයි

වතුර මලකින් නෑම

පවුලේ කෙනෙකුට හදිසි රෝගයක්

මඩ දිය

කරදර පෙන්නුම් කරයි.විෂකුරු සතුන්ගෙන් ප්‍රෙවේසම් වන්න

දිය ඇල්ලක්

ප්‍රෙවේසමින් කටයුතු කරන්න

ගලන ගඟක්

නඩු හබ ඇති කරයි

නොගලන ගඟක්

ජය අත ලගමයි.ව්‍යාපාර දියුණුව ඇති කරයි

ගංවතුර

ලෙඩ රෝග නිසා සිත් තැවුල්.ඉතා දනවතෙකු මෙම හීනය දුටුවහොත්
ඔහුගේ ව්‍යාපාර කටයුතු දියුණු වෙයි

ගංවතුර නිසා ගෙයක් කඩා වැටීම

ශාරීරික ආබාද නිසා කරදර.සතුරු කරදර රැකියාවට කරදර

ගංවතුරෙහි ගිලීම

ඉතාම අශුභ හීනයක්

වතුරේ පාවීම

කරදර දුරු වෙයි.දියුණුව උදා වෙයි.ඉතා ශුභ හීනයක්

ගඟෙන් වතුර බීම

මිතුරෙකුගෙන් බලාබොරොත්තු වූ ආධාර නොලැබී යයි

ගංවතුරෙන් බේරීමට තැත් කිරීම

ශෝකයක් පෙන්නුම් කරයි

ගංවතුරේ පිහිනීම

ඉතා වැදගත් නෑයෙක් තරහ වෙයි

ගංවතුරේ මාළුබෑම

ඉතා ශුභ හීනයක් කරදර දුරු වෙයි සියළු උත්සහයන් සාර්ථක වෙයි

:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
 
  • Like
Reactions: DAMER

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
එලනේ මචන්...:):D
REP +
11.gif
11.gif
11.gif