1. B

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    සත්‍ය සිද්ධිය......බබා ගේ මේ හැක්විම පරිගනක සම්බන්ධ හැක්විමක් නොව ඔහුගෙ උපතින්ම පිඩා විදින මානසික ව්‍යාධියෙ ප්‍රතිපලයක් බව ඔහුට ප්‍රතිකාර කරනු ලබන වෙද්‍ය වරුන් විසින් සනාථ කර තිබේ.වෛද්‍ය වරු පවසන්නෙ නිට්ටාවට සුවකල නොහැකි "බබා හැක්" රොගයෙන් ඔහු දිර්ඝ කාලයක් තිස්සෙ පෙලෙන බවයි.උපතෙ පටන් ඉන්සොමෙනියා...
  2. B

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    දැන් එඩිට් කරන ලද පොස්ට් එකෙ අගහරියෙදි වචන වල මුල් අකුරු සිම්පල් නෙද? මට පෙන්නෙ පොස්ට් එක එඩට්කරගෙන යද්දි බබා ආයෙත් හැක් වෙලා.
  3. B

    වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

    Djwathila ගෙ පච ත්‍රෙඩ් වලට ආවඩන උබට පිස්සුද ?
  4. B

    කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

    කට්ටිය විනොදවෙලා තියෙන්නෙ හොදට. එල කොල්ලනෙ.
  5. B

    වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

    E-books ගෙ නමත් දාන්න තිබුනා බැන් උනෙ නැත්නම්.
  6. B

    මරණ-තර්ජනයක්

    නැගිගෙන එන එලකිරි මාරයා වතිල:lol::lol::lol:
  7. B

    Came Back 2 Elakiri.......

    ඔය "ඊ බුක්" කියන එකා කෙස්එක ඇදපු වෙලාවෙත් අයිඩී කිහිපයකින් ආවා බැන් කරාට පස්සෙත්.එ අයිඩි හදලා ආවෙත් එ වෙලාවෙමයි.ඔය ආපු කෙනා බාවිතාකරපු භාෂාව අනුව හා ආපු විදිය අනුව ආපු කෙනා.... ;) කියන්නෙ නැහැ පුලුවන්නම් හිතාගනිල්ලා.
  8. B

    Good Bye Elakiri.... Chinthaka_tc..

    මටත් කියන්න තියෙන්නෙ එකමතමයි.:yes:
  9. B

    Came Back 2 Elakiri.......

    welcome bro.
  10. B

    Chinthaka_tc හා ElaKiri members

    ඔයාගෙත් එහෙම තමා
  11. B

    Chinthaka_tc හා ElaKiri members

    වැරැද්දක් කරපු නිසානෙ බැන් උනෙ. .හැබැයි බැන් වෙන වැරදි කරන උනුත් මෙකෙ යහතින් ඉන්නවා කියලා දන්නවා.මට වඩා වැරදි කරපු අය මෙකෙ බැන් නොවි ඉන්න එක මට ප්‍රශ්නයක් නැහැ.එ ගැන මම තරෙඩ් දාන්නෙත් නැහැ.ඇඩ්මින්ට ගිහින් කියන්නෙත් නැහැ බැන් එක ලිෆ්ට් කරන්න කියලා. අනම්මනම් කතා නොකර සබ්ජට් එක ගැන කතාකරමු.
  12. B

    Chinthaka_tc හා ElaKiri members

    මම යනවා බන්.ත්‍ර්රෙඩ් එක වැහිලා නොතිබුනොතහ අයෙතහ එන්නම්.:cool:
  13. B

    Chinthaka_tc හා ElaKiri members

    සමහරුන්ට ඔක තෙරෙන්නෙ නැහැ.තෙරෙන්නෙ නැහැ නෙමෙ නොතෙරුන විදියට ඉන්නවා.
  14. B

    Chinthaka_tc හා ElaKiri members

    ඊ බුක් කියන්නෙ kosandpol ම තමා
  15. B

    Chinthaka_tc හා ElaKiri members

    මම එ හැටි පොස්ට් දාලා නැහැනෙ.උබට ඔච්චර එක දැනගන්න ඔනෙමනම් මගෙ පරොෆයිල් එකෙ සර්ච් කරපන්.
  16. B

    Chinthaka_tc හා ElaKiri members

    අයිඩි එක ගැන කලින් පොස්ට් එහෙක කිව්වා කිව්වෙ මම මෙ තරෙඩ් එකෙ කිව්වා කියලා නැහැ,උබ මෙකෙ දාපු පොස්ට් වලින්උබ ගැන හිතා ගන්න පුලුවන්.;)
  17. B

    Chinthaka_tc හා ElaKiri members

    උබට පිස්සු නැහැ.එත් උබලා සෙට් එක තරෙඩ් එහෙකට බැස්සොත් එක ‍වැහෙනවා කියලා කතාවක් එලකිරි එකෙ තියෙනවා.ඔෆ් ටොපික් යවන්න එපා බන් මෙකටත් ඒ රිසාල්ට් එකම වෙයි.:lol:
  18. B

    Chinthaka_tc හා ElaKiri members

    පිස්සු නැහැ බන්.:lol:
  19. B

    Chinthaka_tc හා ElaKiri members

    මගෙ අයිඩි එක ගැන මම උත්තරයක් දුන්නා කලින්.:cool:

    No contents