1. J

    Answered කොහොමද හොඳ demand එකක් තියන වගේම low competition වෙන Amazon affiliate niche and site හොයාගන්නේ ?

    අද guide එක ඒ ගැන. ටිකක් දිග වෙයි මේක. ඒ වගේම පහලින් දාන images වල උදවු ඕන වේවි මේක තේරුම් ගන්න. මුලින්ම මෙන්න මේ කියන tools ටික ඕන කරනවා මේකට. Ahrefs account එකක්. (ගැටළුවක් කරගන්න එපා මේක. කවුරුහරි මේ tool එක තියන එක්කෙනෙක් initial sites list එක filter කරගත්තට පස්සේ කැමතිනම් අනිත් අයටත් ඒ...
  2. J

    Normal Adsense වලට එහා ගිය මාතෘකාවක් (for advanced publishers)

    na bn. godak welawata partner kenekta join wela aththe. ex - ezoic, mediavine, adthrive etc
  3. J

    Normal Adsense වලට එහා ගිය මාතෘකාවක් (for advanced publishers)

    මම සාමාන්‍යයෙන් ඕනම site එකකට ගිය ගමන්ම කරන දෙයක් තියනවා. ඒ තමා ads.txt එක check කරලා බලන එක. හේතු දෙකකට. එකක් තමා ඒ site එකට අදාළ adsense account එකේ අනිත් sites ටික බලාගන්න ඒකෙ pub id එක හොයාගන්න. එහෙම බලන්නෙත් ඒ sites වලට කෙලවන්න දෙයක් කරන්න බලාගෙන නෙමෙයි. මට මොනවද ඒ sites වලින් ඉගෙන ගන්න...
  4. J

    Make Money with APK Review Websites + SEO Guide Part I

    @T A R O මල්ලි, ගැටළුවක් ඇති නොවෙන review එකකට ගැලපෙන හොඳ app එකක් තෝරගන්න විදිහ ගැන ඔයාගේ ක්‍රමේට guide එකක් දෙන්න පුලුවන්නම් වටිනවා. ඒ කියන්නේ මොන වගේ app එකක්ද තෝරගන්න හොඳ, කොහොමද එහෙම එකක් තෝරාගන්නේ වගේ guide එකක්.. ( ඕන තරම් streaming apps හොයාගන්න පුළුවන්. දැනට කරන්නෙත් එහෙම එකක් ගැන...
  5. J

    Make Money with APK Review Websites + SEO Guide Part I

    අහන්න හිටපු සමහර දේවල් උඹ අහල තියනවා. :) . මමත් කරන්නේ streaming app එකක් ගැන site එකක්. risk එකක් තියනවා කියල දන්නවා. හැබැයි check කරලා බලද්දී ගොඩක් sites තිබුන අවුලක් නැතිව අවුරුදු 2-3 විතර ads run වෙන. ඒ හින්දමයි පටන් ගත්තේ. 01. මගේ එක site එකක් (app නෙමෙයි) ezoic දාල තියනවා. උන්ට Google...
  6. J

    Viral News Site with Adsense Guide (සිංහල)

    make neme bn. FB eke name eka :yes:
  7. J

    Make Money with APK Review Websites + SEO Guide Part I

    haffooii. Crypto mathak karanna epa...lol .me bn mama elakiri eke wadiya enne na. e hinda meke members la huru na wadiya. :) kohenda api kalin set une :D
  8. J

    Make Money with APK Review Websites + SEO Guide Part I

    elakiri eke mama wadiya active na bn. kauda kiyalanm aduraganna amarui :)

    No contents