1. elite_

    DJ කරන්න ඉගෙන ගමුද 02?? Virtual DJ [MaK]

    ස්තුතියි ළමයා ඉතාම වැදගත් වැඩක් මේ ළමයා කරන්නේ.. :P
  2. elite_

    DJ කරන්න ඉගෙන ගමුද?? How to Dj?? [MaK]

    තෑන්ක්ස් මචන් මේකෙන් බේසික් අයිඩියා එකක් ආවා
  3. elite_

    රාජ්‍ය කළමණාකරන සහකාර

    බබෙක් ලැබුණ එකක් නෙවෙයි මේ කථා කරන්නේ පත්වීමක් ගැන
  4. elite_

    Mama ada pansalata poddak godawenna inne.

    තොගේ පයියේ තඩි බෝවෙනකං නාන්නේ නැද්ද තොටම හොදා ගද සුද්දියෝ.. ඔවුන් පුක හෝදන්නේත් නෑ
  5. elite_

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    ඔව් තවත් චන්දයක් ක්‍රේසිගේ කන්ඩායමට.......:dull:
  6. elite_

    මෙහෙමත් සාප කරන්න උඔලට පුලුවන්ද ?

    "උගේ දරු පවුල (කාගේ හරි පිහිටෙන් ) රැකේවා.." මේ කෙනා මචන් සමහර විට ගොඩක් දුක් විදින ගොඩක් දුක් විදින්න නියම උන කෙනෙක් වෙන්න ඇති.. ඒ වගේ අය තමයි ඔය වගේ ශාප කරන්නේ.. ඉතින් උබ කියපු දේ හරියට හරි... මමත් ඒ මනුස්සයට ඉන්නවනම් දරු පවුල් වලට මයිත්‍රී කරනවා
  7. elite_

    angel_hansi මැරිලා...

    අෆොයි මගෙ පපුව පිච්චිලා ගියා මැරුනනම් එකයි.. ආයේ නැගිටලා ආව එකයි ප්‍රස්නේ..
  8. elite_

    මේ තවත් බඩුවක් නොවේ (ද?) +16

    හොද වැඩේ තොට... ඉතින් තොගෙම කරගන් පාලු තැනකට එක්කගෙන ගිහින් ඊට කලින් අහපන් කලින් කාගෙ වෙලාද හිටියේ කියලත් අහපන්:P
  9. elite_

    help! මට යකා වැහිලා ඉන්නේ මේ මගුල හිංදා...

    කට්ටිය කියලා තියන දේවල් කරලා බැලුවා...
  10. elite_

    help! මට යකා වැහිලා ඉන්නේ මේ මගුල හිංදා...

    help! මට යකා වැහිලා ඉන්නේ මේ මගුල හිංදා... මචන්ලා මම එෆ් බී එකේ හරි එලකිරි එකේ හරි ඉන්නකොට (ඒ කියන්නේ වෙබ් පේජ් එක ඕපන් කරගෙන ඉන්නකොට) මවුස් එකෙන් ස්ක්‍රෝල් ඩවුන් ස්ක්‍රෝල් අප් කරනකොට උඩ තියන කොටස් නැවත් නැවත් පෙන්නනවා.. මම හිතන්නේ ඒකට කියන්නේ overlap වෙනවා කියලා. කියල දියල්ලා මොකද කරන්නේ...
  11. elite_

    අහිංංංංංංසක කොරියන් ගර්ල් කෙනෙක්....

    අහිංංංංංංසක කොරියන් ගර්ල් කෙනෙක්.... මට කොරියන් ගර්ල් කෙනෙක්ගේ ලස්සන පිංතූර ටිකක් ලැබුනා ඕන අය මේල් එක දාපල්ලා.. මට විස්වාස එවුන්ට විතරයි එවන්නේ.. කොල්ලො කොල්ලො බෙදාහදාගෙන කන්න ඕනෙ නිසා මම මේක දෙන්නේ.. :frown:
  12. elite_

    ♥♥♥$.....අලුත්ම කැමරාවක් වහාම විකිණේ....♥♥♥$

    නිකොන් D800,D4,D3X,D600,D300 මේවා උබ ඔය කියන වැඩ හරියටම කරන්න පුලුවන්.. නොයිස් එක අඩුයි. අයි එස් ඕ රේන්ජ් එක වැඩියි කැනොන් වලින් යනවනම් 6D, mark 5D III,1DX වගේ ඒවා හොදයි..:confused:
  13. elite_

    ♥♥♥$.....අලුත්ම කැමරාවක් වහාම විකිණේ....♥♥♥$

    ඔව් මචන් සචියා හරි.. උබට එයිටත් වඩා හොද කැමරානම් තියනවා D800,D4,D3X,D600,D300s වගේ...:P මමත් ලගදිම ෆුල් ෆ්‍රේම් එකකට යනවා... මේ කැමරාව හොද කැමරාකරණයට පිවිසෙන අලුත් අයට.. මේක බිගිනස් ලෙවෙල් කැමරාවක්:angry:

    No contents