අඩුවටම ගන්න පුලුවන් DSLR එක කීයද බන්
එහෙම නැත්නම් night shots එහෙම සිරාවටම ටොප් එකට ගන්න පුලුවන් නිකන් point n shoot කැමරාවක් තියෙනවනම් කියන්ඩකො. මේ ලගදි රෑ තිබුන event එකක photo ගත්තම මට කැම් එක භුගත කරන්න හිතුන බන්. ඒක Samsung ES 80 එකක්. දවල්ට නම් සුම්මා සුපිරි නිල් කැටේට වතුර වගේ