එකපාරට අහසින් දියමන්ති වැස්සක් ?
පෘථිවියේ🌏 ජීවත්වෙන අපිට දියමන්ති දුර්ලභ, වටිනාකමින් ඉතා ඉහළ දෙයක් වුණාට , අහසින් දියමන්ති වැටෙන ග්‍රහලෝක තියෙනවා.
ඉන් එකක් තමයි බ්‍රහස්පති.
බ්‍රහස්පති කියන්නෙ අපේ සෞරග්‍රහමණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය. විවිධ වායුන්ගෙන් පිරි මේ ග්‍රහලෝකයේ පවතින්නේ අනෙකුත් ග්‍රහලෝක...