මෙ කියලා තියෙන දේ හරි. අපිට සේවාව සලසන ISP ගෙ DNS server එක slow වෙලාවට අපිට වෙන DNS එකකට(ex-open/google/comodo etc.) මාරුවෙලා web page loading speed එක වැඩි කරගන්න පුලුවන්.(සැ.යු.slow වෙලාවට පමනයි වාසියක් ගන්න පුලුවන්,සාමන්‍යයෙන් ISP ගෙ DNS server එක වෙගවත්)
එ වගෙම open/comodo වගෙ DNS , secure...