මචන්ලා මට ගොඩක් ලොකු උදව්වක් ඕන...
මම පාර්ට් ටයිම් IT Course එකක් කරන්න හිතන් ඉන්නවා........දෑන් තියෙන ෆිල්ඩ්ස් එක්ක ඉස්සරහට වෑදගත් වෙයි කියලා හිතෙන courses මොනවද??
NIBM එකේ Diploma in Management Information Systems(MIS) කරපු අය / කරන අය ඉන්නවද?? මේක ගෙවන ගානට වටිනවද?? ඩිප්ලොමා එකක් නිසා...