IT side Help

Mesh987

Member
May 23, 2011
153
10
0
Wahalak yata
මචන්ලා මට ගොඩක් ලොකු උදව්වක් ඕන...

මම පාර්ට් ටයිම් IT Course එකක් කරන්න හිතන් ඉන්නවා........දෑන් තියෙන ෆිල්ඩ්ස් එක්ක ඉස්සරහට වෑදගත් වෙයි කියලා හිතෙන courses මොනවද??

NIBM එකේ Diploma in Management Information Systems(MIS) කරපු අය / කරන අය ඉන්නවද?? මේක ගෙවන ගානට වටිනවද?? ඩිප්ලොමා එකක් නිසා එතනින් එහාටත් ෆලොව් කරන්න ඕනද??

එහෙම නෑත්තම් තියෙන්නේ CCNA /Networking පෑත්ත තමයි....එ සයිඩ් එක කොහොමද?? මම දන්න විදියට අවුරුදු 3න් 3ට එකේ එක්සෑම් කරන්න ඕනලුද?? එහෙම නෑත්තම් එක කරන එකෙන් තෙරුමක් නෑද්ද?

මේ වගේ තව තියෙන සයිඩ් මොනවද?? මොනවා උනත් මට පුලුවන් පාර්ට් ටයිම් කරන්න විතරයි....(saturday/sunday):rolleyes::rolleyes::rolleyes:

මේ ෆිල්ඩ් එකේ ඉන්න අයගෙන ලොකු උදව්වක් බලාපොරොතු වෙනවා...පුලුවන් අය හෙල්ප් එකක් දෙන්න....!
 
eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    bump
    ERP side eka karanam future eke job market ekak tiyei. oba karana corse 1k ekka match vei. networking, programing, web design side eke padurakata gahuvath visik vena taram. habai e side hodata igena gattanam goda.
     
    Mesh987

    Member
    May 23, 2011
    153
    10
    0
    Wahalak yata
    bump
    ERP side eka karanam future eke job market ekak tiyei. oba karana corse 1k ekka match vei. networking, programing, web design side eke padurakata gahuvath visik vena taram. habai e side hodata igena gattanam goda.

    uba kiyane machan Enterprise resource planning neda?? meka follow karanna pulluwan place ekak dannawada machan'?? fee eka ehema kohoma wweida??
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    Part time IT job dena than mama nam dakala naha thawama. Project aran karannath baha ne 2 days walata. Sinhala type karanna puluwan nam part time 30k wage hoyanna puluwan job thiyenawa. Danna ayagen ahala balala Job thiyena filed ekak set kara ganin kolla...... Good luck!
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා දැනට කරන දේවල් හා IT ගැන දන්න දේවල් එකක් තමයි හරියට ඒ ගැන බලන්න වෙන්නෙ. එහෙම නැතුව ඔයා මුල ඉඳලම යම් පැත්තක් තෝරගෙන ඉගෙන ගන්න හදනවනම් ඉතින් වැඩිපුර කැමති හා හැකියාව තියෙන පැත්තක් තෝරගන්න එකයි හොඳ.
     
    ඔයා දැනට කරන දේවල් හා IT ගැන දන්න දේවල් එකක් තමයි හරියට ඒ ගැන බලන්න වෙන්නෙ. එහෙම නැතුව ඔයා මුල ඉඳලම යම් පැත්තක් තෝරගෙන ඉගෙන ගන්න හදනවනම් ඉතින් වැඩිපුර කැමති හා හැකියාව තියෙන පැත්තක් තෝරගන්න එකයි හොඳ.
    :yes::yes::yes::yes::yes:
     
    Mesh987

    Member
    May 23, 2011
    153
    10
    0
    Wahalak yata
    ඔයා දැනට කරන දේවල් හා IT ගැන දන්න දේවල් එකක් තමයි හරියට ඒ ගැන බලන්න වෙන්නෙ. එහෙම නැතුව ඔයා මුල ඉඳලම යම් පැත්තක් තෝරගෙන ඉගෙන ගන්න හදනවනම් ඉතින් වැඩිපුර කැමති හා හැකියාව තියෙන පැත්තක් තෝරගන්න එකයි හොඳ.

    දෑනට මචන් මම Physical science degree එකක් කරනවා...එකේ combination Computer science / Mathematics /physics
    computer science ( object oriented pro. /web des./ database managment) වගේ සබ්ජෙක්ස් දෑනට කරලා තියෙනවා මචෝ...
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    uba kiyane machan Enterprise resource planning neda?? meka follow karanna pulluwan place ekak dannawada machan'?? fee eka ehema kohoma wweida??

    man danna vidiyata colombo 1 place ekaka vitarai karanne. tana mataka naha. cerficate coruse 40k venava. diploma eka 80k vage. unma job valata danava.