ලක්ෂ 15 බජට් එකකට වාහන
මචන්ලා ලක්ෂ 15 බජට් එකකට වාහන ඔටෝ වාහන මොනාද තියෙන්නේ. මම වාහන ගැන නම් දන්නේ නැහැ. මේකේ වාහන ගැන දන්නා අය සප් එකක් දීපල්ලා. (ඔය ගානට කරත්තයක් ගනින් කියන්න හිතුන උන් ඉන්නවා නම් දැන්ම පාඩුවේ ඉඳපියව් හරිද

, තියෙන්නේ මෙච්චරයි නිසයි මේ ගානට හොයන්නේ. 
)
ඉක්මන් එකේ හොයල ලැබුන ඉන්ෆෝ වල හැටියට මේ තියන වාහන ඒ ගානට තියනව. මේවා ගැන දන්නා අය්යල වචනයක් දෙකක් මේකේ දාල ගියා නම් මම වගේ ඉන්න අනිත් හිඟන්නන්ටත් ලොකු උදව්වක් වේවි.

Toyota Vista (1997)
Proton Wira (2000-2001)
Hyundai Accent (2000-2001)
Hyundai Sonata (2000-2001)
Nissan WINGROAD (1995-1999)
Nissan March K11 (1997-1999)
Kia SPECTRA (2001)
Kia Rio (2000-2002)
Toyota Corolla CE100 (1997)
තව ඔයාල දන්නා වාහන තියනවා නම් මේකට ඇඩ් කරන්න.
මචන්ලා ලක්ෂ 15 බජට් එකකට වාහන ඔටෝ වාහන මොනාද තියෙන්නේ. මම වාහන ගැන නම් දන්නේ නැහැ. මේකේ වාහන ගැන දන්නා අය සප් එකක් දීපල්ලා. (ඔය ගානට කරත්තයක් ගනින් කියන්න හිතුන උන් ඉන්නවා නම් දැන්ම පාඩුවේ ඉඳපියව් හරිද

, තියෙන්නේ මෙච්චරයි නිසයි මේ ගානට හොයන්නේ. 
)ඉක්මන් එකේ හොයල ලැබුන ඉන්ෆෝ වල හැටියට මේ තියන වාහන ඒ ගානට තියනව. මේවා ගැන දන්නා අය්යල වචනයක් දෙකක් මේකේ දාල ගියා නම් මම වගේ ඉන්න අනිත් හිඟන්නන්ටත් ලොකු උදව්වක් වේවි.