1. casc_rokz

    Questions ### ඇයි දැන් Alto

    660CC engine තියෙන පොඩිම, basic වාහනෙකට ලක්ශ 60ට එහා දෙන්නෙ ආයේ අමු ගොන්නු බන්.
  2. casc_rokz

    Vehicle below 6.5 Million

    Option 1 Service records tiyena, genuine millage, kisima adu paduwak nathi Japan sedan ekak. (Corolla) Option 2 Import 660CC car from Japan (Mira/ WagonR (lowest grade)/ Alto/ EKWagon...)
  3. casc_rokz

    Alloy wheel වල ප්‍රයෝජන තියේද ? . .

    Eke ena ewa hari ban. Ube rim size 14 nam uba 15 dammoth oya kiyana hama dema wenawa. 13 dammath ehemai. Width eka adu wadi kalath ehemai. Tyre eke weight wenas kalath ehemama thama.
  4. casc_rokz

    රාජ්‍ය සේවයේ පගාව...

    උඹල හිතන්නේ නැති විදිහට උන් පගාව ගන්නේ දැන්. උදා: නීතිය කියල පොඩ්ඩ්ක් එලියට පේන්න ගැසට් එකක් ගේනවා, ඒ ගැසට් එකේ විදිහට කරන්න ඔනේ දෙවල් මුන්ගේ කොම්පැනි වලින් කරවනවා.... (මෙහෙම එකක් නම් වෙලා නෑ හැබැයි හැමෝටම තෙරෙන විදිහට කිව්වොත්, මෙන්න මේ වගේ දෙවල් කරනවා. මේක නම් මනක්කල්පිතයි. වාහන ගේනකොට ජපානේ...
  5. casc_rokz

    රාජ්‍ය සේවයේ පගාව...

    නැගිටපන් මචන්, දැන් හොඳටොම දවල් වෙලා. එහෙම වෙන්නේ නෑ, බහුතරය ඉන්නේ හොර තක්කඩි, අවන්ක එකාට ඔප්ශන් 4යි. 1 එක්කො තමුන්ගෙ ප්‍රතිපත්ති රැකගෙන ශේප් එකේ දැක්කත් නොදැක්ක වගේ රස්සාව බේරගෙන වඩ කරන එක. (ආයේ ඉතින් Career growth එකක් නම් නෑ, එක තන පල්වීමක් තමා) 2 තමුන්ගේ ප්‍රතිපත්ති වලට බම්බු ගහන්න කියල...
  6. casc_rokz

    Financially ගොඩ යමු

    උඹට විතරක් නෙමේ බන් අපි හෑමොටම අඩුවක් නැතුව කෙල වෙන වෙලාවල් එනවා. එහෙමයි කියළා නවතින්න එපා බං, උබේ ගමන උඹ පලයන්, අනිත් එවුන්ව සතුටු කරන්න යන්න එපා, උබ සතුටු දේ කරපන්. වැටෙන එක ඇත්තටම හොඳයි, එතකොට තමා උඹට තෙරුම් යන්නේ කවුද උබ වැටුනම උඹ ගාවින් ඉන්නේ කියලා.
  7. casc_rokz

    Water Board එකේ water මීටර් නෑ

    කොළඹ ඔය පළාතට කිට්ටුයි ටිකක්. ඔව් බන්, සල්ලි නම් ගන්නවා, වැඩ නම් නෑ. හොරි කැරු ඉන්නේ බන්
  8. casc_rokz

    Water Board එකේ water මීටර් නෑ

    ඔව් බන්. බයිල නම් තියෙනවා, වැඩක් කෙරෙන්නේ නෑ. 57ක් ගෙව්වා. ඒරියා එකත් එක්ක විස්තරේ කියපන්කො, මමත් මේ මහ එකාට අමතන්න විස්තර හොයන ගමන් ඉන්නේ, නැති මීටර් හොයන්න උදව්වක්දෙන්න. ------ Post added on 1782289282
  9. casc_rokz

    Water Board එකේ water මීටර් නෑ

    ආයෙත් අහලා
  10. casc_rokz

    Water Board එකේ water මීටර් නෑ

    ඔව් ඔව්, ඒ ප්‍රශ්නෙ තාම තියෙනවා, ඒකේ වෙලා තියෙන්නේ අර මණ්ඩලේ කෑලි 4 ට කඩපු නිසා බඩු ගන්න බැරි ගොන් පාට් එකක්, ලංකාවේ මීටර් තියෙනවා.
  11. casc_rokz

    Water Board එකේ water මීටර් නෑ

    කොහෙද මචන් ඒරියා එක? ------ Post added on 1782288694
  12. casc_rokz

    Water Board එකේ water මීටර් නෑ

    පෞද්ගලිකව හරිම අකමැති දෙයක්, ඒත් කරන්න වුනොත් කරන්න වෙනව වෙලාවේ හටියට. ඔකුන් ඕවා හදල දෙන්නේ නෑ බන් උන්ට වෙන වැඩ තියෙනවනේ. මණ්ඩලේට ගියා එස්ටිමේට් එකට සල්ලි ගෙවන්න, කවුන්ටර් 10ක් විතර තිබ්බ එක එක නම් ගහගෙන, හැම එකාම කළේ යූටියුබ්, ටික්ටොක් වීඩියෝ බල බල හිටපු එක. කරන්න වැඩකුත් නෑ වගේ, මේසෙ කෙළවර...
  13. casc_rokz

    Water Board එකේ water මීටර් නෑ

    දැන් නම් තිත්ත වෙලා බන් තියෙන්නේ, වාහන අංක තහඩු අවුරුද්දකට එහා ඉඳන් නෑ වගේ ඒ පාර water board එකේ වතුර මීටර් නෑලු එකේ. මොන කාලකන්නිද බන් ඉන්නේ මේවා වල, මනුස්සයෙක්ට වතුර ගන්න සල්ලි ගෙවලා මාස ගානක් ඉන්නවා මේ HTTP ලා මීටර් ගේනකන්, හැබැයි තාමා මීටර් නෑ, පාණ්ඩුවෙ එකෙක්වත් මීක් නෑ, ගේන දවසක් පේන්නවත්...
  14. casc_rokz

    ලොරියක් ගත්ත.

    Patta, congrats
  15. casc_rokz

    මුන් වාහන හොයන්නෙ කොහොමද?

    සරළයි උත්තරේ දන්න එකෙක් 2014 විට්ස් එකක් දුන්න 60 කට. ඒක ලක්ශ 2 කිට්ටු වෙන්න දුවලා, ආයේ ගන්න දෙයක් නෑ, මෙන්ටෙන් අන්තිමයි, හැබැයි 1 වෙනි ඔනර්. වෙන්න තියෙන ඒව ඔක්කොම වෙච්ච වාහනයක්. ඔක බයියෙක් අරන් ලක්ශ 2-3 ක් වියදම් කරල කෑලි හැල්ලෙන සද්ද එන ටික අටවලා, ටචප් පේන්ට් එකක්, කෑලි ගලවල ඉන්ටීරිය ක්ලීන්...
  16. casc_rokz

    අඩුකුලේ uber eats promotions

    UBER EATS Shops :poop:
  17. casc_rokz

    උපදෙසක් ඕනි (වාහන, Finance)

    Bro, do not get into the lease trap. You already have 70 and get another 10-12 loan and import Yaris. Thank me later.
  18. casc_rokz

    Playpen for kids

    https://kemicolombo.com/ Me shop ekata gihin ganna. Badu hodai. Dias badu hodai, math cot ehema gatta. ------ Post added on 1781070071

    No contents