මචන් ඕක උඹ තියාගන්න එපා, පොලීසියට බාර දීපන්. පොඩ්ඩක් හිතපන් උඹට අයිති ලැප්ටොප් එකක් නැති වුනොත් මොන තරම් හිතේ ගින්දරක් ඇති වෙයිද උඹට? ඒක නිසා ඕකෙ අයිතිකාරය ගැන අනුකම්පා කරල ඕක පොලීසියට දීපන්. ඒ අය අයිතිකාරයව හොයාගනීවි.
( උඹට එහෙම හිතන්න බැරිනම්: )
වෙන කෙනකුට අයිති දෙයක් තමන්ට අහම්බෙන් හම්බ වුනත් තියාගැනීම වැරද්දක්, බ්‍රිතාන්‍යයේ වහේම ලෝකෙ බොහෝ රටවල. ඒකට කියන්නෙ "Theft by finding" කියල. හොරකමක් හැටියට තමයි සලකන්නේ. ඒ නිසා ඕක ඉක්මනටම පොලීසියට දීපන් මචන්.