1. ලව් ගුරු

    ****ආදර මල් යාය****

    ‍ෛ කිබුලා උබ මාතරද? මමත් මාතර ගගෙන් මෙහා පැත්තේ තමා..:):):):):)
  2. ලව් ගුරු

    ****ආදර මල් යාය****

    ා‍ෙ කවුද යකො ඕව දන්නේ අනංගයට නම් එහෙම යාලුවෙක් හිටියෙ නෑල්ලු මට තමයි ඉතින් ෆෝර්මිට් තියෙන්නේ..:lol:
  3. ලව් ගුරු

    Part time Jobs | පාර්ට් ටයිම් ජොබ්

    සුද්දන්ට පු* දීම(ජොක්)..
  4. ලව් ගුරු

    ****ආදර මල් යාය****

    අනංගයා කියන එකා මගේ යාලුවා..ඌට බාගයක් අරගෙන දුන්නම ඔන වැඩක් ශේප්..
  5. ලව් ගුරු

    කෙල්ලත්එක්ක

    මචන් මෙහෙමයි කේ එෆ් සී වගේ එකක් හොයා ගන්න කඩවල් වල නම් නිදහසේ ඉන්න බෑ මචන් ගාල්ල අලුත්ගම කිව්වම උබ අහන්නේ මුහුදු බඩ මාර්ගය ගැන ඒකේ තියන කඩවල් බොහොමයක් එච්චර හරි නෑ මචා..මේ හික්කඩුව සයිඩ් එකේ හොද රෙස්ට්ටුරන්ට් තියනවා පිරිසිදුව නිදහසේ ඉන්න පුලුවන් පොට් තියනවා.ඒ වගේ එකකට විසිට් එකක්...
  6. ලව් ගුරු

    ****ආදර මල් යාය****

    කට්ටියගෙම අදහස් වැදගත් වෙයි...
  7. ලව් ගුරු

    ****ආදර මල් යාය****

    ඔන්න මම පටන් ගන්නවා ආදරය කරන අයට කරපු අයට කරන්න බලාපොරොත්තු වන අයට තමන්ගේ ප්‍රශ්ණ කතා කරන්න ආදරය පවත්වාගෙන යන්න..ඔනම දෙයක් අහන්න මගෙන්..නිවැරදිවම පිලිතුරැ ලබා දෙනවා..මම මෙහෙම දෙයක් පටන් ගන්න හිතුවේ කොල්ලො කෙල්ලො වැඩි පුරම කතා කරන්නේ ලව් ගැන..මමත් ඉතින් පැංචියො 7 . 8 දෙනෙකුටම ආදරය කරල තියනවා ඒත්...

    No contents