මේ මිනිස්සු ප්‍රශ්න දිහා බලන්නේ සිංහල බෞද්ධ දෘෂ්ඨි කෝනයෙන්. එක එක අය ආගමික දෘෂ්ඨි කෝන වලින් බලන කොට ප්‍රශ්නය හරි හැටි තේරුම් ගන්න බෑ.යතාර්ථය පේන්නේ නෑ. මොකද මුස්ලිම්, කතෝලික, බෞද්ධය ,හින්දු අයට පේන්නේ ඒ අයගේ ආගමික දෘෂ්ඨිකෝනය මවන ව්‍යාජය, මිරිගුව.ඒක නිසා මිත්‍ය දෘෂ්ඨි කෝන වලින් බලන්නේ නැතිව...