1. සැගියා

    Wall Street විරෝධතා මර්ධනයට ඇමරිකාව දරුණුම පනතක් ස&#

    මහින්ද,ඔබාමා සහ වෙනත් අධර්මිශ්ටව රට පාලනය කරන උන්ට කවදා හරි ඕවා විඳවන්න වෙනවා..දැන ගනිල්ලා..එතකොට ගොඩක් රිදේවි දැක්කානෙ ගඩාෆි වගේ උන්ට උන දේ..ඒක දැකලාවත් පාඩමක් ඉගෙනගනිල්ලා. රජකම් කලත් කලත් කම් පල දෙනවා
  2. සැගියා

    ජනතාවගේ මුදල් වලින් ආතල් ගැනීම

    කැ* ටෝක් එක!! :lol: ආතල් අරන් බඩු ගැහුවත් අපිට කමක් නෑ.. ජනතාවට සහන දීලා!!
  3. සැගියා

    මඩ වෙබ් අඩවිවලට වැට බැන්දේ ජනමාධ්‍යයේ කී&#

    ඕව් මචන්..ඒක ඇත්ත වෙන්න පුලුවන්.. ඒත් මම අපේ ප්‍රදේශයේ පුංචි චන්දෙදි ආණ්ඩුවට පක්ශ කීපදෙනෙක්ම වැරදි දේවල් කරන බව හොඳටම පැහැදිලි උනා.. මම අදහස් කලේ විපක්ශ වල අය හොඳට හිටියා කියලා එහෙම නෙවෙයි. එයාලටත් ඒ ටිකම තමා:sorry:
  4. සැගියා

    මඩ වෙබ් අඩවිවලට වැට බැන්දේ ජනමාධ්‍යයේ කී&#

    ඒක මම ඇත්ත කියලා පිලිගන්නවා මචන්.. ඒත් රටේ ජනතාව ලංකාවට විරුද්ද ඒ වගේ නරක දේවල් සිදුවෙනවා කියලා හරි දැනගන්න ඕන නේද..?:sorry: උගුරට හොරා බෙහෙත් බීමක් නේද ඕක දැන් මේවා ජාත්‍යන්තරේට බලන්න පුලුවන්..ලංකාවෙ අයට විතරනෙ බලන්න බැරි.. ඒක සාර්තකද? සොරි.මම අහන ප්‍රශ්න මෝඩ,සරල වෙන්න පුලුවන් මචන්.මම විශාල...
  5. සැගියා

    රටේ සල්ලි වලින් ඩෙගා නැටීම

    අපිට මේවාට විරුද්දව පාරට බහින්න තරම් හැකියාවක් නෑ.. ඒත් අපි බැගෑවත්ව ඉල්ලන්නෙ ජනතාවගෙ සල්ලි නාස්ති කරන්න එපා කියලා විතරයි...:sorry::sorry:
  6. සැගියා

    මඩ වෙබ් අඩවිවලට වැට බැන්දේ ජනමාධ්‍යයේ කී&#

    මචන් අපි කෙනෙක් ගැන එයා අපහසුතාවෙට පත්වෙන දෙයක්( ඇත්තක් හෝ බොරුවක්) ප්‍රකාශ කරනවා. එයා කියනවා අපි කිව්වෙ බොරුවක් කියලා.එහෙම කියලා එයාම සාක්ශිත් පෙන්නනවා! ඊට පස්සෙ ආයෙත් එහෙම ප්‍රකාශ කරන්න එපා කියලා අපේ කටත් බඳිනවා! එයා එහෙම කියපු පමනින්ම අපි කියපු දේ බොරුවක් වෙනවාද?
  7. සැගියා

    මඩ වෙබ් අඩවිවලට වැට බැන්දේ ජනමාධ්‍යයේ කී&#

    සංවර්දනයට අපිත් සහාය දෙනවා මචන්.. ඒත් විවිද අකටයුතුකමුත් ඒත් එක්කම රහසේ සිද්දවෙන බව මචන් දන්නෙ නැත්ද? මමනම් විරුද්ද ඒ අකටයුතුකම් වලට විතරයි.යුද්දෙ කාලෙ කොච්චර ජීවන වියදම ඉහල ගියත් මේ රටේ මිනිස්සු ඉවසුවෙ රටට ආදරේ නිසයි..
  8. සැගියා

    මඩ වෙබ් අඩවිවලට වැට බැන්දේ ජනමාධ්‍යයේ කී&#

    මචන් අපි කෙනෙක් ගැන එයා අපහසුතාවෙට පත්වෙන දෙයක්( ඇත්තක් හෝ බොරුවක්) ප්‍රකාශ කරනවා. එයා කියනවා අපි කිව්වෙ බොරුවක් කියලා.එහෙම කියලා එයාම සාක්ශිත් පෙන්නනවා! ඊට පස්සෙ ආයෙත් එහෙම ප්‍රකාශ කරන්න එපා කියලා අපේ කටත් බඳිනවා! එයා එහෙම කියපු පමනින්ම අපි කියපු දේ බොරුවක් වෙනවාද?
  9. සැගියා

    මඩ වෙබ් අඩවිවලට වැට බැන්දේ ජනමාධ්‍යයේ කී&#

    ම්ම්..බොහොම බයානකයි නේද??
  10. සැගියා

    මඩ වෙබ් අඩවිවලට වැට බැන්දේ ජනමාධ්‍යයේ කී&#

    ඒක ඇත්ත..ඒත් රජයේ සමහර ක්‍රියාවල් වැරදි කියන හැමෝම කොටි විදියටනම් ගනන් ගන්න එපා මචන්...
  11. සැගියා

    මඩ වෙබ් අඩවිවලට වැට බැන්දේ ජනමාධ්‍යයේ කී&#

    ආහ්හ්...මටනම් සමහර ඒවා තේරුනෙත් නෑ බන්... දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා..(හැබැයි ඔය බ්ලොක් කරපු සයිට්ස් ඔක්කොමත් අපි දකිනවා) විපක්ශයෙන් ප්‍රොක්සි භාවිතා කරන හැටි ටීවී එකේ ඇඩ් එකක් දැම්මනම් හැමෝටම පුලුවන්!
  12. සැගියා

    මඩ වෙබ් අඩවිවලට වැට බැන්දේ ජනමාධ්‍යයේ කී&#

    ඇයි පොලිසියෙන් එන්නෙ නැතුව සුදු වෑන් එකක් එවන්නෙ?
  13. සැගියා

    මඩ වෙබ් අඩවිවලට වැට බැන්දේ ජනමාධ්‍යයේ කී&#

    මම මගේ ෆේස්බුක් පේජ් එකේ ස්ටේටස් එකක් දානවා ආණ්ඩුව මිනී මැරුවා කියලා.. එතකොට මගෙ පේජ් එකට ලයික් දාපු හැමෝම ඒක දකිනවා..(සමහර විට දහස් ගානක්) මගේ ඇත්ත විස්තර ෆේස්බුක් එකේ නැහැ කියමුකෝ.. දැන් ඔය ඇමතිතුමා ගන්න නීතිමය ක්‍රියාමාර්ගෙ මොකද්ද? ෆේස්බුක් බෑන් කිරීමද? :D
  14. සැගියා

    මඩ වෙබ් අඩවිවලට වැට බැන්දේ ජනමාධ්‍යයේ කී&#

    channel 4 එක තාම ලංකාවට වැඩ...එකේ killig fields වීඩීයෝ එකත් තියෙනවා තාම..????
  15. සැගියා

    මඩ වෙබ් අඩවිවලට වැට බැන්දේ ජනමාධ්‍යයේ කී&#

    ඔය සයිට් ඔක්කොම වෙනරටවල අයට බලන්න පුලුවන්...එතකොට ලංකාවට අපකීර්තියක් නැතිද? ඇයි ලංකාවෙ මිනිස්සුන්ගෙන් ඕව හන්ගන්න හදන්නෙ?

    No contents