රට ගැන කතා කිරීමට පෙර මුඛය ලියාපදිංචි කරන&
Please Bump!
Please Bump!
Last edited:

කලු පූසා;11315225 said:rata gena prasiddiye loketama pena widihata katha karana katawal register kala yuthui kiyala meka tikak wenas karanam hari neda.. mokada channel 4 eka katha kareth ape rata genane.. maadya nidahasa kiyala unta uda paninna dunnanam moko wenne![]()
සැගියා;11315268 said:
බයිලානේ බන්...
චැන්ල් ෆෝ වෙබ් සයිට් එක බ්ලොක් නොකර සින්හල සයිට් බ්ලොක් කරන්නෙ ඇයි..??
තාම චැන්ල් ෆෝ එක ලංකාවෙ උන්ට බලන්න පුලුවන්..
මේක බ්ලොක් කරන්නෙ නැත්තෙ ඇයි...බයද??
http://www.channel4.com/


අන්තිමට කියන්න තියෙන්නෙ ගඩාෆිනම් මලා.. ඇමෙරිකන් කාරය තෙල් ටික අදිනව. ගොවිතැන් කරන්න ඉඩම් බීජ පොහොර සියල්ල දුන්න නායකයව උන් මරා ගත්ත.. ඊට පස්සෙ එන කෙනා ගැන හිතුවෙ නැහැ. තව ටිකක් යද්දි තේරෙයි.. එදාට ඒක ආදර්ශයක් කරගමු ඉන්දියන් සාගරයෙන් පිට ඉන්න ඒවුන් කියන දේ අහලද අපි වැඩ කරන්න ඕනෙ කියල.. මම ලොකු දේශපාලන කාරයෙක් නෙමෙයි.. කවුරු හිටියත් මට එකයි.. හිඟා කාල නෙමෙයි ඉන්ටර්නෙට් බිල ගෙවන්නෙ.. තුන් වේලටම කන්නත් තියෙනව.. කාර් එකක්නම් නැහැ.. එවව ගන්න ඉගෙන ගන්නව.. ආන්ඩුවට බැන්නට ඒව හම්බ වෙන්නෙ නැහැනෙ.. කෙසේ වෙතත් රටට වින කරන ගොසිප් කාරයින්ට විරුද්දයිකලු පූසා;11317485 said:එයාලට එරෙහිව නීතිමය පියවර අරගෙන ඒ සියලු වීඩියෝස් සයිට් එකෙන් ඉවත් කරල ප්රසිද්ද සමාවකුත් ලබාගත්ත.. ඒත් මේ ගොසිප් කාරයො ඉන්නෙ ලංකාවෙ නෙමෙයි සුද්දගෙ සල්ලි වලින් සැප විඳ විඳ පිට රටවල. ලංකාවෙ එවුන්ට ඔය සයිට් ප්රචාරය කරවන්න ඩොලර් වලින් ගෙවන්නෙ.. ආන්ඩුවෙ වැරදි නැහැ කියල කතාවක් නෙමෙයි මේ කියන්නෙ.. ඔය ගොසිප් කාරය දෙන නිව්ස් ගැන.. ඔව්ව රටට ආදරෙන් දෙන නිව්ස්නම් නෙමේ. රටට ආදරෙයිනම් යුද්දෙ කාලෙ මානව හිමිකම් ගැන කියවයිද..අන්තිමට කියන්න තියෙන්නෙ ගඩාෆිනම් මලා.. ඇමෙරිකන් කාරය තෙල් ටික අදිනව. ගොවිතැන් කරන්න ඉඩම් බීජ පොහොර සියල්ල දුන්න නායකයව උන් මරා ගත්ත.. ඊට පස්සෙ එන කෙනා ගැන හිතුවෙ නැහැ. තව ටිකක් යද්දි තේරෙයි.. එදාට ඒක ආදර්ශයක් කරගමු ඉන්දියන් සාගරයෙන් පිට ඉන්න ඒවුන් කියන දේ අහලද අපි වැඩ කරන්න ඕනෙ කියල.. මම ලොකු දේශපාලන කාරයෙක් නෙමෙයි.. කවුරු හිටියත් මට එකයි.. හිඟා කාල නෙමෙයි ඉන්ටර්නෙට් බිල ගෙවන්නෙ.. තුන් වේලටම කන්නත් තියෙනව.. කාර් එකක්නම් නැහැ.. එවව ගන්න ඉගෙන ගන්නව.. ආන්ඩුවට බැන්නට ඒව හම්බ වෙන්නෙ නැහැනෙ.. කෙසේ වෙතත් රටට වින කරන ගොසිප් කාරයින්ට විරුද්දයි