1. C

    ~~~නිකමට ලියු කවිය (ගමන)~~~

    Google the first line in poem "පිනි වැටුණු තුරු මුදුන් අතරින් " you will get this blog in the hit list http://nikamata.blogspot.com/2011/07/blog-post.html Check the date the poem is written.. it is 7th July. And this guy "Thush" copied it in August. What more evidence you need ??
  2. C

    ~~~නිකමට ලියු කවිය (ගමන)~~~

    මේ කවියනම් මම කොහේදී හරි කියවල තියනවා. මම හිතන්නේ ඒ මේ සුජීවගේ බ්ලොග් එකෙන්, මෙන්න මෙතන. එක හොඳනම් සුජීවගේ අනිත් කවිත් කියවල බලන්න. copy & paste කරන කොට මීට පස්සේ ලින්ක් එකක් දාල original author ට පැසසුම ලබාදෙන්න. නැත් නම් ඔබේ ක්‍රියාව අයත්වන්නේ Plagarism ගණයට. Senior member කෙනෙක් උනාට මේවා...

    No contents