කියවන්න වටිනා දෙයක්...
කියවන්න.. හිතන්න... සමගියෙන් සෙතපෙන්න...

උඹල ඉතින් ඉංග්රීසි කියවන්න කැමති කට්ටිය නෙමෙය්නේ.. ඔන්න ඉතින් මම පරිවර්තන කරලම දැම්මා..
1. කවදාවත් කාගේ හරි හැගීම් එක්ක සෙල්ලම් කරන්නෙපා... ඔයාට එකෙන් දිනන්න පුළුවන්.. එත් සදහටම ඒ පුද්ගලයාව ඔයාට නැති වෙන්න පුළුවන්..
2. ලෝකය ගොඩක් දුක් විදිනවා... ඒ මොකද දන්නවද ?? නරක මිනිස්සුන්ගේ නරක වැඩ නිසා නෙමෙය්.. හොද මිනිස්සුන්ගේ නිහඩතාවය නිසා..
3. මට බැ කියපු මිනිස්සුන්ට මම ඇත්තටම ස්තුතිය්වන්ත වෙනවා.. මොකද ඒ නිසා තමය් ඒ වැඩ ටික මම ම කරගත්තේ...
4. ඔබේ දුර්වලතාවය යාලුවන්නම් උබේ තමය් මේ ලෝකේ ඉන්න ශක්තිමත් ම පුද්ගලයා....
5. එක්කෝ අපි සහෝදරයෝ වගේ එකට සමයෙන් ඉන්න ඕනේ .. නැත්තම් මෝඩයෝ වගේ විනාශ වෙන්න ඕනේ...
6. දුර්වලතාවය කවදාවත් සමාව දෙන්නේ නැ.. එත් සමාව ශක්තිමත් භාවයේ කොටසක්...
7. එක්කෙනෙක්ව පරාජ කරනෙක ලේසි ඒ කෙනවගේ හිත දිනාගැනීමට වඩා...

Last edited: