ඒකනම් ඇත්තහ්, අනුන්ගේ සෝබනහ් නෙ බලන්න තියෙන්නෙහ්, උදේට ඊයෙ රෑ ගෙනාපු පාන් එකේහ් ඉතිරි භාගෙහ් සම්බොලත් එක්ක කාලාහ් ගිහින් හවසට එක එකාලාහ් එක්ක මැක්ඩොලන්ඩ්, ආකේඩ්හ් ගිහින් කටවල් උල් කරන්, දිවවල් ඇද කරන්හ් පින්තෝරු ගහලාහ් දානව.
ජිම් ගිහින් සෙල්පි ගහ ගහ දානවාහ්.. ලොල්හ්.. ලෝකේම ෂිට්සෝ එකකහ්, හැමෝම...