1. LC1989

    ChatGPT PLUS

    bump
  2. LC1989

    ඉතාලි ?

    bump
  3. LC1989

    නිවැරදි දර්මය දකිමු මචන්

    දේශනයක් දෙකක් අහලා බලන්න බ්‍රෝ
  4. LC1989

    නිවැරදි දර්මය දකිමු මචන්

    මේ පහල දාලා තියන චැනල් එක බලන්න මචන් ලා .ඔබලාට නියම දර්මය දැකගන්න පුළුවන් . මට හිතෙන විදියට මේ දේශකයාණන් වහන්සේ ඇත්තටම රහතන් වහන්සේ නමක් (උන්වහන්සේ එහෙම කිසිම තැනක කියලා නැ ) දර්මය ගැන තියන ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙයි අහන යට මේ වගේ දෙශනා අහන්න සසරේ ලොකු පිනක් කරලා තියෙන්න ඕන මචන්...
  5. LC1989

    රූම් යන්න එපා..ඒත්...

    අඩෝ ඔව්
  6. LC1989

    ⚠️ Battery Water පෙවුනොත්?

    බැටරි වතුර කියන්නේ වතුර උනුකරාම එන වාෂ්ප .පරණ නිසා වෙන්න ඇති අමුතු රසක් දැනුනේ
  7. LC1989

    Branded LED බල්බ් එකක්

    ඉතින් මොකෝ අව්ල බන්
  8. LC1989

    🪐 මැරෙන දවස කලින් කිවහැකි ද?

    මචන් මට මෙහෙම ප්‍රශ්නයක් තියනවා තනි කේන්දරයක් බලලා නිගමනයාකට එන්න බෑ නේද එයත් එක්ක ඉන්න වටේ පිරිසගේ කේන්දරෙත් බලන්න ඕන නේද . උදාහරණයකට උබ කෙනේගේ කේන්දරේ බලලා එයා මැරෙනවා කියලා කියමුකෝ හැබැයි එයාගේ වයිෆ්ගේ ළමයින්ගේ කේන්දරවල වයිෆ්ට සැමියා දරුවන්ට තාත්තා අහිමිවීම් වගේ දෙයක් ස්දහන්වෙලා නැත්නම් මොකද...
  9. LC1989

    Coffe බොන අයට - Coffe Maker for 4600/=

    මෙකට ඔනම කොෆි එකක් දාන්න පුලුවන් කියලා තියනවනෙ ද
  10. LC1989

    Coffe බොන අයට - Coffe Maker for 4600/=

    මට දිපන්
  11. LC1989

    28 යනවා....

    සුබ ගමන් බ්රො
  12. LC1989

    New Zeland

    උගේ කපැනිය බන් උට ඕන අය තමයි ගන්නවා කිව්වේ .immigration එකෙන් බලනවා කිව්වේ ඕක තමයි etf \epf හදාගන්න පුලුවන්නම් ගන්නවා කිව්වා
  13. LC1989

    New Zeland

    එහෙ company එක කරන අයියා තමයි බන් කිව්වේ මොකක්හරි එහෙම ක්‍රමයක් තියද කියලා බලන්න කියලා
  14. LC1989

    New Zeland

    මචන් මට EPF/ETF නැ මචන් .එමේම තැනක වැඩ කරා කියලා හාදාගන්නයි ඕන
  15. LC1989

    New Zeland

    දැම්මා මචන් එක ඇත්ත මචන් ------ Post added on 1661869731

    No contents