1. Amandaa

    හුගක් එවුන්ට කෙල්ල නැති වෙන්නේ උගේ ආදරේ ව&#353

    උදාහරණයක් විදියට පන්සලට බණ අහන්න ගිහින් කොල්ලෙක් පස්සෙන් ආවම ආයෙ කවදාවත් පන්සල් යන්නෙපා කිව්වම හරිද ඒක
  2. Amandaa

    ලස්සන photo ටිකක්.

    last one is great :yes:
  3. Amandaa

    හුගක් එවුන්ට කෙල්ල නැති වෙන්නේ උගේ ආදරේ ව&#353

    එක්තරා සීමාවක් ඇතුළෙ ඉදන් නීති දැම්මට කිසිම ගැටලුවක් නැහැ එතකොටයි දැනෙන්නෙ අපේ ගැන හොයනවා බලනවා කියලා ඒත් සමහර වෙලාවට අපේ සහෝදරවරු කිසිම හේතුවක් නැතිව සමහර දේ එපා කියන‍වා එතකොට තමයි එපා වෙන්නෙ හැබැයි මම නම් කැමති මගේ ගැන හොයන බලන කෙනෙක්ට
  4. Amandaa

    රටක් අදුරන 'නන්දා මාලිනී' මහත්මියගේ අපි නො&#35

    ඇගේ හඩ ඔයතරමටම හැගුම්බර වුණේ ඔය නිසාද කියලත් හිතෙනවා :( හැම කළු වළාකුළකම හැංගිච්ච රිදී ඉර නන්දා මාලිනියට නම් ප්ලැටිනම් වලටත් වඩා අපූරුවට පල දීලා තියෙනවා :yes: හොදටම දන්න ඇයගේ ජීවිත ගීතය කියා දුන් ඔබට බොහොම ස්තූතියි :D
  5. Amandaa

    කොහොමද bag ටික

    nice ideas :yes:
  6. Amandaa

    හිත කීවොත් හරියි කියල විතරක් කරන්න

    ලේ දෙන්න හිත හිත ඉන්න ඕනෙ නෑ යාළු :no: කොච්චර පිංකමක්ද ඒක :) පිං කරන්න හිත හිත ඉන්න ඕනෙද ඉතිං :D you must spread some reputation.....
  7. Amandaa

    පිළිකාව

    හ්ම් අලුත් අවුරුද්දෙ කට පරිස්සම් කර ගත්තොත් හොදයි වගේ නේද :yes: දැනගන්න වටින දේවල් ගොඩක් තියෙනවා nish :cool:
  8. Amandaa

    දුප්පත් හා පොහොසත් කමේ වෙනස.

    පිදුරු සෙවි කළ පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ :yes: agree with u bro:)
  9. Amandaa

    Final countdown (Must watch)

    yeah its really awesome :yes:
  10. Amandaa

    new year

    ගොඩක් ස්තූතියි :D
  11. Amandaa

    new year

    :D
  12. Amandaa

    new year

    thx my dear :cool:
  13. Amandaa

    මගේ කෙල්ල.... තවත් මගේ නෙවෙයි....

    keep writing brother i like this :)
  14. Amandaa

    අම්මයි අප්පච්ච්යි වෙත

    නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ මවුනි පියාණනි ඔබ පමණයි බුදුන් ළගට අපගේ දුක දන්නේ මවුනි පියාණනි ඔබ පමණයි :yes:
  15. Amandaa

    ඇයි සැකද?! :'( *Othello Syndrome*

    yeah have heard and saw many times about these kind of syndromes but didnt know its othello thx for sharing
  16. Amandaa

    See 3D photos without using 3D glasses....

    yes its awesome :yes:
  17. Amandaa

    ආදරවන්තයින්ගේ හෝරාව

    ඉර කියන්නෙ අත හරින්න අපේ සබදකම් සද කිව්වෙත් එපා කියා මේ හිතවත්කම් :no: මොන‍වාදෝ අපි මේ හැටි කළ නොපනත්කම් ඉර හද තරු දන්නවාද අපෙ යහපත්කම් :yes: කොහොම අතැර දමා යමුද මේ හිතවත්කම් :( පෙර සසරින් ආ දේවල් ආලවන්තකම්:)
  18. Amandaa

    ප්‍රේමය සහ මිල මුදල්

    ඔව් යාළුවා:) සල්ලි කියන දේ අපිට කවදා හරි ලැබේවි:yes: ඔයා කිව්වා වගේ හැමෝම හැමදාම එක මට්ටමේ ඉන්නෙ ‍නැහැනෙ:no: ඉතිං ජීවිතයක් ගෙනියන්න වඩා වැදගත් වෙන්නෙ සල්ලි වලට වඩා ධෛර්ය සම්පන්න බවයි:yes: එතකොට සාර්ථකත්වය අත් විදින්න පුළුවන් වෙයි:D එතෙන්ට නියම ආදරේ එකතු ‍වුණාම ඔය හැ‍මදේම ලැබෙයි:) ඉතිං සල්ලි...

    No contents