දැනට චන්දන මෙන්ඩිස් පරිවර්තනය කර ඇති ෂර්ලොක් හෝම්ස් කතා පොත් සියල්ල පිළිවෙලින් ලියන්න පුලුවන්ද? මට මතකයි මම ඉස්කෝලේ යන දවස්වල ඒවාට ගොඩක් ආසයි. ඉතිං, දැන් හිතෙනවා ඒ සේරම අරං මුල ඉඳන් කියවන්න.
ෂර්ලොක් හෝම්ස් කෙටි කතා කිහිපයක ඉංග්‍රීසි පොත් කිහිපයක් සහ වෙනත් පරිවර්තන මා ගාව තිබුණා. එත් මම මුලින්ම...