රුව_ගැන_දෙවරක්
රුව රකින ආලේප ගැන දෙවරක් හිතන්න
අබිරහස් ලෙස මිය ගිය එක්තරා කාන්තාවක ගේ මරණය පිළිබඳව කරන ලද පරීක්ෂණවලදි ඇය මිය යන්නට පෙර රූපලාවණ්‍යාගාරයකට ගොස් ඇති බවත්, එහිදී ඇයට සිදු කරන ලද කිසියම් ප්‍රතිකර්මයක් හේතුවෙන් ඇගේ මරණය සිදු වූවා ද යන්න පිළිබඳ සැකයක් ඇති බවත් තවදුරටත් ඒ පිළිබඳ...