1. පලිගැනීමේ දූතයා

    ඔයාට ගොඩක් පින් සහෝදරයා ඔයා ඊයේ කියපු නමට අක්කයි අයියයි දෙන්නම ගොඩක් කැමති උනා දැන් බබාට ඒ නම...

    ඔයාට ගොඩක් පින් සහෝදරයා ඔයා ඊයේ කියපු නමට අක්කයි අයියයි දෙන්නම ගොඩක් කැමති උනා දැන් බබාට ඒ නම තමා අපි දැම්මේ සයුනි සහන්යා බොහොම ස්තූතියි කරපු උදව්වට යාළුවා
  2. පලිගැනීමේ දූතයා

    බබාට නමක්

    බලමුක අනිත් අයගේ ඒවත්
  3. පලිගැනීමේ දූතයා

    බබාට නමක්

    ආහ් ඒක අමතක උනානේ කියන්න,කෙල්ලක්:D
  4. පලිගැනීමේ දූතයා

    බබාට නමක්

    යාලුවනේ පොඩි උද්වවක් කරන්න් පුලුවන්ද? අපේ අක්කගේ බබාට නමක් දාන්න හොයනවා මෙ දවස්වල.ඉතින් දැන් මටත් වැඩෙ බාරවෙලා තියෙන්න.මම අහස පොලව ගැටලන්න කල්පනා කරත් ලස්සන නමක් හිතාගන්න බැරිඋනා.ඉතින් මම හිතුව ඔයලාගෙනුත් උදව්වක් ගන්න.මෙන්න මේ අකුරු ටික පාවිචිචි කරලා ලස්සන නමක් හදලා කියනන් බලන්න ඔයාලට හිතෙන...
  5. පලිගැනීමේ දූතයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    night club eka paththata gihin ennam yaluwane:)meke yaluwo mama awata a tharam kamaththak na wage:dull:
  6. පලිගැනීමේ දූතයා

    :confused:

    :confused:
  7. පලිගැනීමේ දූතයා

    KM Player help

    :yes: Kmplayer eka right click karala run as administrator dunnma oya lede enne na.habai ethakota videos player eka udata drag karala danna ehemanam ba:(
  8. පලිගැනීමේ දූතයා

    jacklin fernandes පොඩිඩක් බලන්න

    01.මේවා බුදුපිලිම නෙවේ සහෝදරයා.බුදුන් වහන්සේ ඔය 01න් දාලා තියෙන විදිහට මාල පැලඳුවේ නෑ 02.අනික 2වෙනි පිලිමය ස්ත්‍රී එකක්,ඒකේ පියයුරු තියෙනවා

    No contents