යාලුවනේ පොඩි උද්වවක් කරන්න් පුලුවන්ද? අපේ අක්කගේ බබාට නමක් දාන්න හොයනවා මෙ දවස්වල.ඉතින් දැන් මටත් වැඩෙ බාරවෙලා තියෙන්න.මම අහස පොලව ගැටලන්න කල්පනා කරත් ලස්සන නමක් හිතාගන්න බැරිඋනා.ඉතින් මම හිතුව ඔයලාගෙනුත් උදව්වක් ගන්න.මෙන්න මේ අකුරු ටික පාවිචිචි කරලා ලස්සන නමක් හදලා කියනන් බලන්න ඔයාලට හිතෙන

ක,ග,ස,ල,ට,න,ඩ,චු

බබා ගෑණු ලමයෙක්
 
Last edited:
සිත්මි ටානියා

;);)

සමින්දි,සශිකලා,සචිනි හොදයි නම් දාමු!:rolleyes:

11.gif
බලමුක අනිත් අයගේ ඒවත්
 

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ඇලපිලි ඉස්පිලි පාපිලි දැම්මට කමක් නැද්ද?:rolleyes:
ලිහිනි කාවින්ද්‍යා
 

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කන්ගනා, ගයාෂා, සින්දගි, ලෝචනා, නේත්‍රා, ඩිම්කා, චූලා :)