1. මයියොක්කා

    මේ දෙකෙන් මොකක්ද ?

    Bohoma isthuthi updeswalata. meka godakdurata hari athi mata hithenneth ekamayi.
  2. මයියොක්කා

    මේ දෙකෙන් මොකක්ද ?

    මේ දෙකෙන් මොකක්ද ? මචන්ලා, පොඩි උදව්වක් ඕනේ . වාහනේ පිටිපස්සේ ඉදගත්තම පත්වෙනවා අම්බානෙක . shock එකයි spring එකයි වෙන වෙනම තියන්නේ. මාරුකරන්න ඕනේ shock එකද spring එකද ? :shocked:
  3. මයියොක්කා

    මේක සාමාන්‍ය තන්වයක්ද ?

    මෙහෙමයි මචං සීන් එක. ඇත්තටම මට වාහනේ පාවිචි වෙන්නේ සති අන්තේදි විතරයි. මම එතකොට ටැංකියෙන් බහෙගට වඩා පොට්‍රෝල් ගහනවා . නවත්තනකොට ටැංකි බහෙට වඩා තිබිලත් ඊලග සතියේ බලනකොට එකෙන් සැහෙන්න අඩු වෙලා . මෙහෙම වෙන්න පුලුවන්ද ?
  4. මයියොක්කා

    මේක සාමාන්‍ය තන්වයක්ද ?

    මේක සාමාන්‍ය තන්වයක්ද ? මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න ඕනේ . සාමාන්යෙන් වහනෙකට පෙට්‍රෙල් ගහලදවස් ගානක් නවත්තලා තිබොත් ටැංකියේ පෙට්රෝල් අඩු වෙනවද ? (වාෂ්ප වීමෙන්) මම මේ කතාකරන්නේ පරණ කබුරටෙර් තියන වාහන ගැන.
  5. මයියොක්කා

    වාහනයක ලියාපදිංචිය පැවරිමේදි. පරණ හිමිකර

    බොහොම ස්තුති සහෝ විස්තර ටිකට. මේකේ තියන විදිහට අපි නාරාහේන්පිට යන්න ඕනේ නැද්ද ? අදාල පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අව්ලක් නැතුව කරගන්න පුළුවන් නේ ? කලින් අයිතිකාරයා ෆෝරම් ටික යවල කොචර කාලයක් ඇතුලත අපි ට්‍රාන්ස්ෆෙර් එක කරගන්න ඕනෙද ?
  6. මයියොක්කා

    වාහනයක ලියාපදිංචිය පැවරිමේදි. පරණ හිමිකර

    මේ වැඩේ හරියටම කරනහැටි ගැන ත්‍රෙඩ් එකක් හරි විස්තරයක් හරි දන්නා පුලුවන්ද ?
  7. මයියොක්කා

    අනුරාධපුර සංචාරයකට උදව්වක්

    අනුරාධපුර සංචාරයකට උදව්වක් මචංලා මට පොඩි උදව්වක් ඕනේ . අනුරාධපුර සංචාරයකට දවස් දෙකක් ඇවිදින්න ඕනේ තැන ටිකයි . යන්න ඕනේ පිළිවෙලයි ගැන පොඩි advice පාරක් දෙන්න පුලුවන්ද ? ඒ ඒ තැන්වලට පොඩි විස්තරයක් එක්ක සාමාන්යෙන් යන වෙලාවල් ගැන පොඩි intro පාරක් තිබ්බනම් ඇති. තනියෙම ඇවිදලා එන්න පුළුවන් guide link...
  8. මයියොක්කා

    හර්දේ රස මාලිගේ හිංදි එක. පට්ට

    දැනගෙන හිටියද මේක ApjA9OfAUk4 හිතන් හිටියේ Original එක හින්දි කියල නේද ? exD5okdopWc මෙන්න සිංහල එක y3sgDxr1NMI
  9. මයියොක්කා

    Hero Honda CBZ Star

    Hero Honda CBZ Star I put new tyres, clutch plates and battery.Couldn't use much longer I met with an accident. :sorry::sorry: Front mudguard and signal light is damaged. Bike is just at home more than 1.5 months. No permission to ride(ගෙදරින් බර බරේ) will not use anymore but i don't like...
  10. මයියොක්කා

    Buy Used Bike 120000/-

    maxter256 have a Hero Honda CBZ bike. PM me if you interested
  11. මයියොක්කා

    Used bike buy help 120000/-

    maxter256 have a Hero Honda CBZ bike. PM me if you interested.
  12. මයියොක්කා

    වින්ඩොව්ස් 10 වල ODBC connection

    Windows 10 is a 64Bit OS. But if you need to create a ODBC connection for 32bit architecture open c:\Windows\SysWOW64\odbcad32.exe and create the connection that should work
  13. මයියොක්කා

    Susuki GN 125 / Honda CM 125

    ඇත්ත මචන් මම උඹ කියන එක පිලිගන්නවා . හැම වෙලාවේම 100 ට යන්න ලැබෙන්නේ නැති එක ඇත්ත . එත් බන් මට තියන අවිස්වාසේ අර මට ඉස්සර තිබ්බා TVS ලබ්බ 40 ට ගිහින් බ්රේක් ගැහුවත් එක නවතින්න 100m වත් කලින් බ්රේක් ගහන්න ඕනේ :lol::lol::lol::lol:
  14. මයියොක්කා

    Susuki GN 125 / Honda CM 125

    කොහෙද තියන්නේ CM custom කියලා ? මම මේ කතා කරන්නේ CM 125 ගැන CM custom ගැන යේ කතා දෙකක් නැහැ . පෙනුම දැක්කම කියන්න පුළුවන් . bJqo6rNE8is එත් අපිට කොහෙද මචෝ මලු ? අපි යනවද මුදු ?
  15. මයියොක්කා

    Susuki GN 125 / Honda CM 125

    මචන්ලා කියන්න බැ සතුට . විලිලජ්ජාවේ සන්තෝසේ බැරුව . ආසාවට එකෙක් මේ එක මොඩල් එකක් නරකයි කියල නැහැ . අයි බන් මේවා මෙචර හෝදන අපි තාමත් ඉන්දියන් ජරාවල් පස්සේ යන්නේ ? මම ඉතාම ඉක්මනින් මේ දෙකෙන් එකක් ගන්නවාමයි :yes::yes: මට තියන ඊලග ගැටලුව CM HUB බ්රේක් නිසා බෙරෙක් අව්ලක් නැද්ද ? CM වල උපරිම වේගය...
  16. මයියොක්කා

    Susuki GN 125 / Honda CM 125

    :shocked::shocked::shocked: මචෝ මේ මොකෝ මේ ඒ කියන්නේ මේ බයික් එක ආරක්‍ෂිත මදිද ?
  17. මයියොක්කා

    Susuki GN 125 / Honda CM 125

    අනේ කොල්ලනේ Suzuki GN125 / Honda CM125 තියන උන් මට ඇත්තම කියපල්ලා . ඇත්තද මේවා කදු අදින්න එචර හොද නැහැ කියන්නේ ? මම GN 125 හෝ CM 125 එකක් ගන්න ඉන්නේ . පාවිචි කරපු උනත් කමක් නැහැ . ඉන්දියන් ලදිනම් අයෙත් එපා . TVS Startsport එකක් අවරුදු 3 ක් විතර බාවිතා කර . කිව්වට මොකෝ පුදුම සනීපයක් තිබ්බේ...

    No contents