අනුරාධපුර සංචාරයකට උදව්වක්

Nov 3, 2011
37
2
0
අනුරාධපුර සංචාරයකට උදව්වක්

මචංලා මට පොඩි උදව්වක් ඕනේ .

අනුරාධපුර සංචාරයකට දවස් දෙකක් ඇවිදින්න ඕනේ තැන ටිකයි . යන්න ඕනේ පිළිවෙලයි ගැන පොඩි advice පාරක් දෙන්න පුලුවන්ද ?
ඒ ඒ තැන්වලට පොඩි විස්තරයක් එක්ක සාමාන්යෙන් යන වෙලාවල් ගැන පොඩි intro පාරක් තිබ්බනම් ඇති.
තනියෙම ඇවිදලා එන්න පුළුවන් guide link එකක් උනත් කමක් නැහැ .

මේ ගමන කෝච්චියෙන් යන එකද තමන්ගේ වහනෙක යන එකද වඩා ලේසි ?