කෙල්ල ලවා ඒකිගේ ඔක්කොම දේපල උඹට ලියවගනින්..අරුට හොම්බට දෙකක් ඇනලා කාමරේක දාල ඕකට වද දීපන්...
කෙල්ලටත් කරන දෙයක් කරලා එකිවත් බය කරපන්..
උඹට දෙන්නම ගේම දීලා කොහොම හරි යටින්...
උඹත් ඔකුං දෙන්නටම රිටන් එකක් දියන්...හැම එකටම කමක් නෑ කමක් නෑ කියා කියා ඉන්නේ නැතුව උඹට කරපු දේට දෙන්නටම කෙලවපන්...කොල්ලත්...