මම දන්නේ නැති හින්ද අහන්නේ. උබ ඔය කියන ගමන් ඔක්කොම ගියේ රජයේ වාහන වලනේද? එතකොට උබේ තාත්තා ඒවා අවභාවිතා කරේ නැද්ද? රාජකාරී ගමනක් ගියා කියමු, එහෙනම් මොන මගුලටද පවුලේ උන්ව අරන් යන්නේ? අර ජනාධිපති පුතාව UN එකට අරන් යනවා වගේ.
මචං , හොදම දේ මේ ලියල තියෙන දේවල් හරියට කියවල කතාකරන එක . සතොසේ හැම...