මළවුන් හැඩ කරමි
මළවුන් හැඩ කරමි පිළිකුල ඉවතහෙළා
එනමුත් තිබේ කඳුළක් මගෙ ඉතිරිවෙලා
එම්බාම්කරුවකුගේ කතාව
දිවි ගැට ගසාගැනීම සඳහා මිනිසුන් මොනවා නොකරන්නේද? ඉහළම කෝටිපතියාගේ සිට පහළම සිඟමන් යදින්නා දක්‌වා වූ විවිධ අවස්‌ථාවන්හි ජීවන වෘත්තීන්හි නියෑළී නොයෙක් නොයෙක් දේ කරති. කරවති. සමාජයේ...